kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

zinkopeep – holman كلمات اغاني

Loading...

මම බය උනා හොල්මනකට_තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන_මෙවුන්ට ගහනව වැහි නැති හෙන​
හොල්මන් යනු හෙලවෙන මනසද​ _ තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද​ _ වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට

මහසොනා g_y ,මහසොනා g_y_ මහසෝනගෙ මුලු පවුලම g_y
මට පැන්න chain, sucker for the pain_ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)

හොල්මන් වලට බය නෑ මන් ආයේ_මම යනවා රෑ දොලහට පාරේ
එන්නෙපා බය කරන්න මාව ආයේ _කන්න වෙන්නෙ හරහට පාරක් කනේ

බය උනා මං රෑ, බය උනා මං _ බය උනා මං රෑ, බය උනා මං (රෑ නිසා)

කවුරුත් නැති හොල්මන් දූපතේ_වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ _කවදාවත් යන්නෑ දූපතෙන්

මම බය උනා හොල්මනකට_තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන_මෙවුන්ට ගහනව වැහි නැති හෙන​
හොල්මන් යනු හෙලවෙන මනසද​ _ තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද​ _ වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට

මහසොනා g_y ,මහසොනා g_y_ මහසෝනගෙ මුලු පවුලම g_y
මට පැන්න chain, sucker for the pain_ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)

කවුරුත් නැති හොල්මන් දූපතේ_වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ _කවදාවත් යන්නෑ දූපතෙන්

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...