kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

yohani de silva – yohani mashup 2021 كلمات اغاني

Loading...

සත්තයි ඔයා ලස්සනම මතකයක්
මේ වේදනා ආදරේ තිළිණයක්
දවසක හමුවෙලා මඟදි ඇස් වලින්
ඔයා විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ

නිදි නේනා හීන ගේනා
මට ඕනා දෑස පේනා
සද පායා පායා රෑ
සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා

සිතේ රහසින් ලංවීලා
මා හා දෑසින් යාවීලා
ආශා දහසින් මත්වීලා
මගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ලං වී ඔබ ආවා

could you be the most beautiful girl in the world
cause girl you’re my precious than diamonds in pearls

i just can’t describe it
i ain’t got the words
your are my number one
i’ll always put you first

my lady so the perfect soulmate
you’re beauty is divine you’re heart i wont break
i’m gone be there for you good and the pain
you’re my destiny you’re part of a greater plan

මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ
මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ

සිහිනයක් මැව්නා
කාලයක් ගෙව්නා
දෑස් යුග තෙමුනා
ආදරේ දැනුනා

පින්නේ පිනි සුළගේ
නිල්ලේ නිල් නෙතගේ
රංචු වෙන සුසුමේ
දැනුනු පෙම් හැඟුමේ

ලං වුණි දෝ දැනෙනා තනිකම හෝ
ආදරේ දැනිලා ලංවීලා ඒවිදෝ
දැනෙනා සිත විඳිනා මේ ආදරේම පතනා
නොනිදා සයනේ පතමී රූ මවා
හැමදාම ඔය දෑස හමුනොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...