kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

shashika madushani – susuman matha كلمات اغاني

Loading...

සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා
සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා

නොනිදා රැයේ මාව සිහිපත්වෙලා හැඩුවාද මහ රැ පවා
මැවිලා මගේ දෑස සිතෙහි පුරා ඇසුවාද මා කී කතා
තනිවීලා දුක්වී සදා මා ගැනම ඔබ සිතනවා

සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා
මතකේ පුරා මාව මනසින් මවා යනවාද මගෙ රූ සොයා
සසරේ පවා ඈත භවයන් පුරා දැනුනාද මා ඔබෙ කියා
සමුදීලා පිටුපෑ නිසා ඔබ තවම පසුතැවෙනවා

සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...