kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sashika madushani, dinusha dissanayake – sihinawantha kumari كلمات اغاني

Loading...

සිහිකෙරුවත් හිත නිවෙනා
ඔය පෙම් හෙවණයි ඕනා
ළගපාතින් මට පේනා
පෙම් රූපේ ඔයා
තනිමග තනිකම මැකුණා
හුරු පුරුදුමකම් දැනුනා
ළගපාතින් මා සිටිනා
පෙම් රූපේ ඔයා

ඇසගින් බලා කළ ඒ ආරාධනා
හිත ඇතුළෙන්ම පෙම්වත් කළා
සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
ඔය සංවර සිනා තුන්සිත කෝලම් කළා
මනමන්දිරය සිත්තම් වෙලා
ඔය වදනින් පවා දුක පිටමන් වෙලා
පරමාදරය සටහන් කළා

සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා

මනබන්දන කතා කන්පෙති මායම් තියා
හද සුන්දරම උළෙලක් ඔයා
ඔය ඇස්දෙක පුරා ආදරයට ඉඩ තියා
ස්නේහවන්ත මැණිකක් ඔයා

සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා //

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...