kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

rajitha banuka – obama witharai كلمات اغاني

Loading...

ඔබම විතරයි මගේ ආදරේ
කියාගන්නට මුව ගොලු වූ
ලියා දෙන්නට ඇඟිලි වෙව්ළු
ඔබම විතරයි මගේ ආදරේ

පපුව ගැඹුරට රිදුම් දෙන සඳ
බලා හිදිමි කදුලකින් පාර අසා
ඔබ යළි එනතුරා

ඔබම විතරයි මගේ ආදරේ
ඔබට විතරයි මං ආදරේ
ඇස් වලින් සිනාසී
කියා ගන්න බැරි වු ප්‍රේමේ
හද තනියම ඔබ එනතුරු
සුසුම් හෙළන්නේ
වැටෙන කඳුළු ඇහිද ඇහිද
මං දුක හිස් අහසේ ලියනවා
ඔබට විතරක් තවම මං ආදරෙයි

ඔබම විතරයි මගේ ආදරේ
කියාගන්නට මුව ගොලු වූ
ලියා දෙන්නට ඇඟිලි වෙව්ළු
ඔබම විතරයි මගේ ආදරේ

උමතුවෙන් සොයා වී
දරාගන්න නොහැකි ජිවිතේ
ඔය උණුසුම මගේ හදවත
මතක මවන්නේ
ඔබගේ සතුට ඔහු ළඟ නම්
ඇස නොගැටෙන්නට
මං ඇතට යනවා
තවම ආදරේ කරන්නේ

ඔබම විතරයි මගේ ආදරේ
කියාගන්නට මුව ගොලු වූ
ලියා දෙන්නට ඇඟිලි වෙව්ළු
ඔබම විතරයි මගේ ආදරේ
පපුව ගැඹුරට රිදුම් දෙන සඳ
බලා හිදිමි කදුලකින් පාර අසා
ඔබ යළි එනතුරා

ඔබම විතරයි මගේ ආදරේ
ඔබට විතරයි මං ආදරේ

ඔබම විතරයි මගේ ආදරේ
ඔබට විතරයි මං ආදරේ

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...