kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mahim – sandasavi كلمات اغاني

Loading...

සඳ නැති රෑ නුඹ සඳසාවී
තරු ගැබ නුඹ ගැන මුමුනාවී
කෙහෙරැල්ලක් ලඟ දැවටේවී
ඔය උණුසුම් සුව මුහුවේවී

දෙකොපුල සිපගන්නම් සොඳුරේ හාදකම් පවසා
අනුරා නෙත් කීවේ රහසේ ඒ හැඟුම් ඉවසා ඕ ඕ
සඳ සේයාවී අද මාගේ තුරුලේ රැඳිලා
තරු සේනා තනිවී අහසේ සුසුමන් හෙලනා
ලා දළු දෙතොලේ රැඳි ඒ මදුවිත බිඳුවේ
හැඩහුරුකම් පෑවේ අනුරා හීන මාලිගේ
හංස විල් තෙරේ කිමිදෙන්නම් මත්වී සයනේ
හිතවත්කම් කීවේ අඳුරේ ලංව මේ රැයේ

sent from my iphone

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...