kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

drillteam – aasi | ආසි [explicit] كلمات اغاني

Loading...

[background playing]
සැරදෙ සුලකළකුරු
මියුරු තෙපලෙන් රඳනා
රජකුල රහසැ මැතිනිය
සියනිහි සැළලිහිණි සඳ

[background playing]
මං මැරුණු දවසට…
විරූපි ලස්, අවලස්සන…

[conversation: minol, manasick]
_minol: ලියන ගමන්, පෑනෙන් ඇඳ හිස් තැන්වල තිත් පෑන් ඉරි
පොත වහගෙන ආයෙත් මොළේ රිද්දෙන් තැන රිද්දෙන්නම

_manasick: මොනවද බං කල්පනාව?

_minol: මා මනසෙම වන්දනාව

_manasick: හිටිහැටියෙම කාරණාව?

_minol: මොනවද බං රැප්?

_manasick: සරිගම හත පාඩම් නැති
වැලමිටි වල තුවාල නැති
අඳ ගෑණිට බඩ වෙන්නැති
පොදු වැසිකිළි නිලමැසි වැනි
_minol: එකම වංශේ කබල් ගාන ඇහේ ඇනුන කීර

_manasick: දොළ පිදේනි නැතුව ගන්නේ මේක වෙස්ට්නාහීර

_minol: තොගේ කැවුතු කන්න යටි හිතේ ඉන්න මම කවුද මංදා
ගිනි අඟුරු කුටියේ රක්ත වර්ණ සැප දුක ඇතිල්ලේ
වස්සවන්න!
ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න
මිනෝල්!
manasick මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න

_manasick: ඒත් මොකද බං, නියපොතු කපන්නෙ පොරවක් නං
දකින දෙයක් විනිවිද, විලිරුද හැදෙනකං ඉන්නකං

_minol: වෙනස නං

_manasick: අපි හෙව්වේ ම වෙනස බං

_minol: ඒත්…

_manasick: අහනවනම් අහපන්

_minol: නැත්තං හුකහන්

_manasick: පිණිසම වෙස්ට්නාහිර
[shoot]

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...