kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

dope gang – regular كلمات اغاني

Loading...

[verse 1: fyusion]

paranoid, k!lling op’s
your babygurl been trying to know me
never stopping, never folding
im a big yogi writing poetry
pass me the protein
hoop like lebron
good p_ssy on me
thick and she blonde
you cannot touch me
i’m hot like the sun
y’all n_ggas p_ssy
i’m louis vuitton
you out there hoping
to be me but you cannot be me
yea you be living a lie
ain’t losing hope
i just gotta stay woke
taking a dip in myself and i rhyme
motherf_cker i’ve been keeping up with time
snort another line
my b_tches nasty, take em on a ride
my pockets flashing money, i’m alivе
sk!ll come from practice
stop acting blind
[chorus: fyusion]
this ain’t regular
if you wild you allowеd in to stay to with us (aye)
you can’t set me up
f_cked your girl and i got it on camera (yea)
you don’t live enough
sit back, hit me up with another one (yea)
this is that minimal
pull up with a vibe or you getting out (yea)

[verse 2 :reezy]
අවසර ගන්නේ නෑ මම සභාවෙන්
අයින් වෙයන් පාරෙන්
ගැලවෙන්නයි දඟලන්නේ අපායෙන්
ඉගෙන ගනින් අපේ කතාවෙන්
අලුත් ජීවයක් දෙන්නේ සෙල්ලමට මං ‘රා’ මෙන්
ගෙවුනා කාලයක් ජෝකර්ලා නෑ දැන් pack එකේ
ඉන්නෙ එකසීයටම සිරා කොල්ලෝ track එකේ
රවුම ගොඩක් පොඩී , විශ්වාසයි මට දැක්ක දේ
ඇත්ත දේ විතරමයි නැහැ බොරු පැත්තේ මේ
කාවවත් අමතක නෑ දුන්නට සමාව
ඒකයි කතාව , මේකයි රටාව
කරන්න හදන්න එපා කාටත් සමාන
අපූර්වයි මේ වදන් ජීවමානයි හැමදාම
දිනනවා දවසක ඉන්න එවුන් මගේ වටේ
පෑනේ තුඩ තියුණුයි වඩා අසිපතක තලේ
කරපං වෛර උග්‍ර වෙයි මං, යක්කු බිඳෙන්නෑ පුතේ
ගලවන්නයි හදන්නේ වස්තිය ඉඳන් මේ පැත්තේ කොනේ
[chorus: fyusion]
this ain’t regular
if you wild you allowed in to stay to with us (aye)
you can’t set me up
f_cked your girl and i got it on camera (yea)
you don’t live enough
sit back, hit me up with another one (yea)
this is that minimal
pull up with a vibe or you getting out (yea)

[verse 3: teecee]
කරන්න ආසයි විශ්වාස
ඒත් ප්‍රශ්නේ විශ්වාස නෑ ම⁣ට මාවත්
ඒකයි තාමත් කාවත් විශ්වාස නැත්තේ කවදාවත්
මං දන්නෑ මාව සමකරන්න පුලුවන් කාවත්
මං තනි එකෙක් නෙවෙයි හමුදාවක්
පදිරි නෑ සීයක් නෙමෙයි දෙසීයක් ආවත්
උඔලා දන්නේ මාවයි මගේ නම විතරයි ⁣ඩෝ තාම
නෑ මං අදාල කරගන්නේ කාවත් , නෑ වෙලාවක්
කළු සුදු හීන පස්සේ නහින්නේ තාම (ey)
නෑ නවතින්නේ , නවතින්න ආසාවක් නෑ දැන්ම
අවසානය නෙමෙයි එන්නේ මේ වෙන්නේ පටන් ගැන්ම
කඩන් එන්නේ බැම්ම
මං සෙල්ලමේ අලුත් ගින්න වැඩි ගැම්ම (ah)
නෑ සුළු , වචන අපේ ගිනි ඇවිලුණු
බිහිසුණු , කුණාටුවක් වගේ සුණු විසුණු
මේ බලපන් දෙන වදන් ගිනියම් වුණු
මං සිය දහකින් එකෙක් මේ සෙල්ලම වෙනුවෙන් ඉපදුණු!
[chorus: fyusion]
this ain’t regular
if you wild you allowed in to stay to with us (aye)
you can’t set me up
f_cked your girl and i got it on camera (yea)
you don’t live enough
sit back, hit me up with another one (yea)
this is that minimal
pull up with a vibe or you getting out (yea)

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...