
zinkopeep - holman كلمات أغنية
මම බය උනා හොල්මනකට_තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන_මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද _ තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද _ වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g_y ,මහසොනා g_y_ මහසෝනගෙ මුලු පවුලම g_y
මට පැන්න chain, sucker for the pain_ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
හොල්මන් වලට බය නෑ මන් ආයේ_මම යනවා රෑ දොලහට පාරේ
එන්නෙපා බය කරන්න මාව ආයේ _කන්න වෙන්නෙ හරහට පාරක් කනේ
බය උනා මං රෑ, බය උනා මං _ බය උනා මං රෑ, බය උනා මං (රෑ නිසා)
කවුරුත් නැති හොල්මන් දූපතේ_වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ _කවදාවත් යන්නෑ දූපතෙන්
මම බය උනා හොල්මනකට_තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන_මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද _ තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද _ වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g_y ,මහසොනා g_y_ මහසෝනගෙ මුලු පවුලම g_y
මට පැන්න chain, sucker for the pain_ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
කවුරුත් නැති හොල්මන් දූපතේ_වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ _කවදාවත් යන්නෑ දූපතෙන්
كلمات أغنية عشوائية
- cortez mckinnon - rights from wrong كلمات أغنية
- bts (방탄소년단) - dynamite (edm remix) كلمات أغنية
- troyman - apollo 11 كلمات أغنية
- samueliez - with you كلمات أغنية
- tinne oltmans - verdrijf me كلمات أغنية
- mo pitney - old stuff better كلمات أغنية
- taro90 - heaven in hell كلمات أغنية
- enjo - stxrm كلمات أغنية
- money man - attempted كلمات أغنية
- sepulchral curse - maan tuhkien uneen كلمات أغنية