
zany inzane - 999 كلمات أغنية
සෙල්ලමක් කරන්නෙ මං ay…
කොල්ලන්ට තේරෙන්නේ නෑ ..
ගින්දරෙන් උපන්නෙ මං ay..
ලේසියෙන් මරන්න බෑ…
රගන්නෙ ලංකාවෙ ඩෝ..
කාවවත් අදාල නෑ..ay
මීටරෙන් දුවන්නෙ මං ay..
ලේසියෙන් වට්ටන්න බෑ..//
ay ayy සීමාව පන්නලා ඉන්නෙ මං දැන්නං අදාල නෑ කොල්ලො මේ කාවත්…
විශ්වාස කරන්නෙ කොහොමද කාවත් මං විශ්වාස නෑ මට මාවත්…
නවතින්නෑ මචන් දැන්නං ආපස්සට හැරෙන්නෑ කවුරු නිසාවත්…
කියලා ඉවර කරන්න බැරි මේ ජීවතෙ දිග කතාවක්…
වැරැද්ද මගෙ අතේ…ay
විපාක මට ලැබේ..
ඉතුරුවක් නෑ මගේ..ay
ඉතුරු මේ මතකේ..
අඩන්නෙ නෑ මං ලොවෙත්! ay..කරන්නෙ මට ඕන දේ..
ඔලුවෙ දුවන්නෙ එකම හීනයක් යන්නෙ නෑ මේ හිත දඩාවතේ…
අඩන්න හේතුවක් නෑ මට සරලයි සුන්දරයි කොල්ලො මෙ ජීවතේ…
රත්තරන් මාලවත් පුරෝල සල්ලිවත් නෑ බං කොල්ලො මගෙ බැංකු පොතේ…
සංගීතෙන් මිනිස්සුයි හම්බ කලේ..සංගීතෙ ජීවිතෙ වෙනස් කලේ…
ඕනෙත් නෑ කාගෙවත් අවවාද හිතුවක්කාර කොල්ලෙක් මං පරපුරේ..ay
hook…
ay ay
සුද්දන්ගෙ කලාව ආගමක් මට ඒ ආගමෙ ප්‍රධන ගාථාවක් මං…
කලාව ගංගාවක් මං තද වර්ශාවක් පන්නන්නං පිටාර මට්ටම දැන්…
වතාවක් වැරැද්දක් උනොත් ඒ වැරැද්ද දෙපාරක් වෙන්නෙ නෑ කවදාවත්..අපෙ ජීවිතෙ සමානයි ගණිකාවක්..එන්නෙ අරින්න හැමෝම හැමදාමත්…දිරවන්නෙ නෑ කාගෙවත් ගෑස්! ..
මනින්න බෑ කාවත් පිටිං මිනිස්සුන්ගෙ පපුවෙ රෑශ්…
කටුස්සො වගේ බං නෑදෑයො තේරුම් අරං ඉන්නෙ මං …සෑහෙන්න අමාරුයි වට්ටන්න දැන්, යන්නෝන දිශාව හොදට දන්නවා ඩෝ මම වෙන්නෙ නෑ අතරමං…
පදින්නෙ සයිකලෙත් ආඩම්බරෙන්…
පැරදුනත් මං පරාද සාදාරණෙන්…
කෙලවෙන්නෙ නං බොහොම කලාතුරෙන්…
ගොඩගත්තෙ මෙ ජීවිතෙ අමාරුවෙන්..
කරු කෑවනං කෑවෙත් මං හිනා වෙවී…
අපායටවත් යන්නෙ නෑ පමාවෙවී…
සල්ලි මුල් කරගත්තෙ නෑ කළාවෙදී…
ඒක නිසයි මං දින්නෙ මෙ කතාවෙදී…ay!!!
كلمات أغنية عشوائية
- tiefighter - the face of a liar كلمات أغنية
- razorbax - little needle كلمات أغنية
- silence - severence كلمات أغنية
- claude - you make me lol كلمات أغنية
- thought riot - walking stick for the weak كلمات أغنية
- this condition - thieves and the things they do كلمات أغنية
- take the crown - locked and loaded كلمات أغنية
- swellers - vehicle city كلمات أغنية
- sean garrett - energetic كلمات أغنية
- this time next year - rise & fall curtain call كلمات أغنية