
young pami & sapz - santhosen كلمات أغنية
(verse _ sapz)
සන්තෝසේ නැහැවී ඇදී යාවි දිවි සයුරේ
පියනගමින් ඈතින් ඒ වස්සානේ ඒවි නුදුරේ
හැඟුමන් දැන් රහසින් පාවී යාවි අප අතරේ
සුන්දර වූ දෑසින් හැමදේම දකී සසරේ
(chorus _ sapz)
හිත ආයේ ආයේ සන්තාපෙන් මිදිලා
ලං වී ආයේ ආයේ සන්තෝසෙන් බැඳිලා
මුවගේ කාගේ කාගේත් මදහාසෙන් වෙලිලා
මේ මල් පාරේ ආයේ ගුම්නාදෙන් පිරිලා
(verse _ young pami)
ජිවිතේම යන්නේ රිවස්
යනවා දවසක පොතටත් මං ගිනස්
පුරවන්නම් හිඩැස් හීන වෙලා රිලැක්ස්
උඩට යද්දි වෙනවනේ කාට කාටත් ජෙලස්
වෙන්නේ වැරදි නම් දිනන්නේ ඇති තරම්
අරන් නෙමෙයි වරම් හෙවුවේ මම පනම්
උස්සනවා ගණන් වෙන්න ගිහින් පදම්
කියයි අනං මනං විඳින්න ඇති තරම්
ආස මං හිනාවට දැක්කා මූණේ ලාවට
අඬන්නේ වේදනාවට මං ආස නෑ විලාපෙට
මුල දෙන්න සන්තෝසෙට බෙහෙත් මේවා රෝගෙට
සිකුරු මගේ යෝගෙට බරයි මං විනෝදෙට
ගෙවෙන්නේ මේ අවාරේ ළඟ එන්නේ මගේ වාරේ
මම යන්නෑ අඩි පාරේ ඒක තමයි මගේ ආරේ
යන ගමන් සංසාරේ මම යන්නේ සංචාරේ
මම පැන්නා පිම්ම යාරේ ජීවිතේ කලාගාරේ
(verse _ sapz)
දුර කතරක තනිවීලා
මල් යහනක සැතපීලා
ඉමු දිවියෙම හිනැහීලා
හැමදිනකම සැනසීලා
මාරුතයක පැටලුනි මා
නිර්වාණය සොයමි මෙමා
බිඳ දැමුවෙමි මම සීමා
ඒ විෂාදය කරමි නිමා
(chorus _ sapz)
හිත ආයේ ආයේ සන්තාපෙන් මිදිලා
ලං වී ආයේ ආයේ සන්තෝසෙන් බැඳිලා
මුවගේ කාගේ කාගේත් මදහාසෙන් වෙලිලා
මේ මල් පාරේ ආයේ ගුම්නාදෙන් පිරිලා //
كلمات أغنية عشوائية
- marco plus & the smokers club - hotbox interlude كلمات أغنية
- torica - i know a little bout a lot كلمات أغنية
- peanut butter sunday - c'est la vie كلمات أغنية
- kuzu (ita) - ricordi diventar كلمات أغنية
- lu (srbija) - da l‘ iko misli na mene كلمات أغنية
- ator untela - saoco كلمات أغنية
- sins - recovery كلمات أغنية
- de mens - mistakes كلمات أغنية
- tristan blaskowitz - the campfire كلمات أغنية
- triste époque - long ago كلمات أغنية