
yaka - dewadaththa (දේවදත්ත) كلمات أغنية
[dota yums – rap 1]
දෙපයින් හිට මැරුණත් වදින්නේ නැ මන් කාටත්
යුද්ධයි අවදි කරේ නවින ජනතාවක්
කේතරම් බලගතු පුත්ගලයන් මෙහේ අවත්
අපය බන් යක්කු අදාල නෑ අපිට කාවත්
කරපු පවු ගෙවන්න ලොදියට දැන් බැහැපිය
උබගේ පවු ගෙවෙන්නැ ගිනි වතුර බීපිය
කරන්න කාලින් දැනුනේ නැද්ද උබට බීතිය
උබකල පව තමා හොල්ලපු එක බුදුන්ගේ රුදිරය
ඇහැට ඇහැක් දතට දතක් ලියවඉ කාලේ
මුනට දාලා හිනාව අනිනකන් දාන්නේම නෑනේ
ජිවත් වෙයන් හිනා වෙලා ඉතිරිව අති කාලේ
මනුස්ස ලොකේ සමාව අපායටනන් පොදු නැනෙ
[mandira n maliga – rap 2]
රජ පව්ලක රජ කුමරු
පම්ත දේවිගේ වැඩි පුතනු
පස්සේ බුදු කෙනේකුගේ වාසනාව පෑදු
පවු පිටිපස්සේ දිව්වා දේවදත්ත සාදු
මැවුවා සන්ඝ බෙදේ එතනයි වරදුනේ
වෙරෙන් වෙරෙන් නොසන්සිදේ
අනන්තරීය පව බුදු ලේ සෙලවිම
ඉවසපන් දේවදත්ත ලැබේඉ සෑනසිම
වැරදි විම යනු ම්නිස් ගතියක්
සමාව දීම යනු දේව ගතියක්
අජාසත්ත රජ ව්ම බින්බිසාර වැලලීම
ඇජාසත්ත අමතකයි කලගුන සැලකිම
අත් රජෙක් රා පොවා එඋවා ඌ දමනයි
නාලාගිරි අත් රජු තෙරුවන් සරනයි
දුටු නැති ධර්මය තුඩු උනු ලොව
අපාය ලොකය නිමයි ගෙවනවා පව
[shashini janz – bridge]
හැම භව පෙරුමන් පුරවමිනා
ලය පාමුල අකුසල තවරා
ලෙය පවිටු වෙමින් උඩු ගං දුවනා
අන්තරීය පව පිරවූවා…
كلمات أغنية عشوائية
- moist - baby skin tattoo كلمات أغنية
- moist - break her down كلمات أغنية
- moist - creature كلمات أغنية
- moist - disco days كلمات أغنية
- moist - freaky be beautiful كلمات أغنية
- moist - gasoline كلمات أغنية
- moist - hate كلمات أغنية
- moist - into everything كلمات أغنية
- moist - kill for you كلمات أغنية
- moist - low low low كلمات أغنية