wagmee - sitha thamath كلمات الأغنية
Loading...
[ verse 1: wagmee ]
දෙදරා අහසම කළු දා
ගැලපපු නැති මානට පළු දා
මළු අමදා වෙන්නෑ සිරිමත් ලා
පාළු මකා ලගට ආ සතුරා මානව මරලා
මනසට මනස කතාවක්
පහසට සවස රටාවක්
බෙරිහන් දෙන මා පුතා ලතාවක්
මනඃකල්පිත දේශනා කතාවක්
කිමිද නුබ නාවේ කිමිද මා ආවේ
සොයයි තාමත් නුබ මා කාගේ
මනහාරයි වනාන්තර යමු සාගේ
පණ දෙයි දැන් මියැදුණු වන් වාගේ
වෙන්වුනා මාගෙන් ආත්මෙට පින් දී
මං වෙනුවෙන් මා යන්නම් පින් දී
කල් අරන් මා සිත දියුණුව උදේසා
යන්නම් මා මානගෙන් මිදී ජය උදේසා
[ chorus: adeesha beats ]
සිත තාමත් සොයනවා මා ජිවිතේ ජිවිතේ
සිත තාමත් සොයනවා මා
සිත තාමත් සොයනවා මා ජිවිතේ ජිවිතේ
සිත තාමත් සොයනවා මා
كلمات أغنية عشوائية
- abiku - canzone nichilista كلمات الأغنية
- blvth x taiime - police كلمات الأغنية
- depths of hatred - archaic ascendency كلمات الأغنية
- villes - the cure كلمات الأغنية
- side brok - kald trekk كلمات الأغنية
- marcus canty - three words كلمات الأغنية
- varlope - niveler par le bas كلمات الأغنية
- michael franti & spearhead - no gins كلمات الأغنية
- patrick fiori - n'oublie pas كلمات الأغنية
- darkoo - sexy mala كلمات الأغنية