
wagmee - same na كلمات أغنية
[ verse 1: dota ]
සාමේ නෑ දැන් සාමේ මේ ලොකේ හොද කරාට
හැමදාම තිබ්බෙ ජාති බෙදා විතරයි කතාව
ලොකු ලොක්කො පිල් බෙදාගෙන තාම
අපෙ රට ගොඩ යන්නෙ මුන් වද උන දාට
පිලිවල දැනගෙන අවේ මැදගිල්ලයි දුන්නෙ භිශනේ
පිලිවත කඩගෙන දෙයියො ගාව හැමදාම මිසමේ
කලබල කරගන්නැ හැමදාමත් ඉන්නෙ මීටරෙ
diss කරගත්තොත් උබෙ බොඩියත් වැටෙයි බන් freezerඒ
කවුද රැප් jesus dota තාමා ලියුවේ bible
blueprint එක දුන්න මට එපා දෙන්න සෛල
ma vision is above you um creative like the taylor
um don bean broke um about to brake the silence
never gonna see me play
why you always gone be late
put a lot of thoughts in to ma head
in the end you be dead
there’s a line there’s a reason there’s a role to be play
if you lie real eyes realize what they say blood
[hook _ blackout menace ]
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
rk hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
rk hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
[ verse 2: wagmee ]
සාමේ නෑ බන් සාමේ මේ ලෝකේ හොද කරාට
අවේ සල්ලි නිසා දැන් නෑ සල්ලි එන්නේ නෑ කවුරුත් මලාට
කාමේ ඇයි දැන් මාමේ ඔයා සාමේ ඇති කලාට
රෝගේ බොරුව එකයි බෙහෙත් නැත්තේ මේ සතාට
පොඩි කාලේ මම කලේ සංගීතෙටයි මගේ බාරේ
සල්ලියි කටයි විතරයි වැඩක් නෑ දිරලා උබේ ආරේ
සොමියක් හොයා කෑවා කට්ට අවුරුදු 2කක කාලේ
දක්ෂ කම නැත්නම් දිනයිද red flag නිදහස් වාදේ
මිනිස්සු ආමුතු නෑ සමාජෙන් කැපෙනකන්
දිනන්නේ නෑ පරාජ වෙලා බිමට ඇදගෙන වැටෙනකන්
හිනා වෙලා ඉදි හැමෝම කටු ඇනෙනකන්
කරට වැඩක් නෑ මිනිසාගේ හිතට දැනෙනකන්
ගිනිමැලයක් ගහගෙන ඇත්ත නැත්ත ජප කරත් යන්නේ නෑ කර්මේ දැන්නම්
කිව්වේ මම ඇත්තට පැත්ත එකද දන්නේ නෑ කෙලවෙලා දැන්නම්
දැනගෙන මන් දැන් යන්නේ dota එක්ක කොලබ මාවතේ
දුප්පත් කමටයි සැලකිල්ල ඉන්න නෑ කවත්වත් හාමතේ
[hook _ blackout menace ]
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
rk hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
rk hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
[ verse 3: blackout menace ]
පවෙන්නෙ අහසෙ
කාට කාටාත් හොර රහසෙ
දෙපය තියන් මෙලොවෙ
කෙවා ඉන්නෙ එලොවෙ
හති දගෙන දුවන් නැ මොනරු කොල පසු පස්සෙ
කියන දෙ කෙලින් නැ මන් කහටක් තියන් හිත අස්සෙ
කෙල්ලො ගවදි නැ මන් කවදවත් ඇබරි
කයිවරු නැ බොරු නැ ඉන්නෙ ඇත්තට තැනදි
උපරිම සරලයි එකයි නැත්තෙ බොරු රැගිලි
තුන්වෙනි ඇසෙන් ලොකෙ දැක්කෙ හැමදෙම පැහැදිලි
බර කටු කාල අද මම මෙතන
බාදක වලට කරන්න බැ මව නතර
අතරමං වෙන්නෙ නැ මන් සිතුවිලි අතර කකුලෙන් ඇද්ද උන් තමත් නැවතිලා එතන
තනිව තමයි පොඩි කලෙ ඉදලා හැදුනෙ
කලුවරට තමයි බය නතුව හිත ඇදුනෙ
කල කි දැ අදටත් එලෙසමයි හිතෙ රැදුනෙ
කවුරු ලග නොහිටියත් මන් නම් නැ වෙටුනෙ
[hook _ blackout menace ]
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
rk hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
rk hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
كلمات أغنية عشوائية
- shady nasty - caredbrah كلمات أغنية
- unlucky morpheus - 落花流水 (rakka ryuusui) (re-recording) (kanji) كلمات أغنية
- mollyvvay - кассеты كلمات أغنية
- carlton livingston - love is the game كلمات أغنية
- ice war - power from within كلمات أغنية
- filthyfenty - hot ( كلمات أغنية
- yahya parkinson - granada كلمات أغنية
- frith hilton - madness كلمات أغنية
- annapantsu - tongues and teeth كلمات أغنية
- lucas vance - december - acoustic version كلمات أغنية