
wagmee - andhakare 2 كلمات أغنية
[ verse 1: wagmee ]
තෘශන ඇති ලොකේ නිර්වානේ ඇත ඉදන් සීනා සේ
මම මමත්වයෙන් දිවෙන කාලෙ දවසක දිරා වේ
කෙටි මග යන අඩි ගෙනෙන්නෙම වීනාසේ
අන්ධකාර සැප සෙව්ව සැම දෙයි දැන් විලාපේ
කිල්ටි බව කර්ම උපත අන්ධකාරේ ගැබුර
හීනෙයෙක් කැපවීමයි තරහා කරවන්නේ කම්මැලී ඇසුර
කලු සුදු රූප හොයන්නේ මා ආ ලෝක
ඉච්ච් දේ නැත්ත වෙනකන් සෙව්වා මා ලොක
විශ්වාස කරන විමුක්තී මර්ග කො දැන් සපල
අන්ධකාර රෝග බො වුනොතින් වෙන්නෑ සරල
අන්ධකාරේ ගොචර වීමත් වෙන්නෑ සසල
සංසාරේ දිවෙන්නේ කර්ම පල උබ සමග
මිත්යා වාදේ හිස් මුදුන් කාලතරන වන කරුන
මා සමග රත්ත කරයි කාලාවෙ හැටි අනුව
දෙවෙනි වතාව ලොකෙට අදුරේ කතාව හැදුන
[ verse 2: dota ]
කලු සුදු නෑ හැමදෙ අළු පාටයි
වැරදි හොයන්න ගියොත් හැමකා හිත පාරයි
මා කල පවු මට බාරයි
ලග ඉතුරු උනෙ ම්නිස්සු මට කල සාපයි
එකිනෙකට වෙනයි පෙනෙන දෙ අන්ධකාරෙන්
එවිටයි පෙනෙන්නෙ කල හැකි දෙ වන්දනාවෙන්
ගැලවීමක් පෙනෙන්නැ මෙ කර්ම_කාලෙන්
ජිවිතෙ ගැටගහාගන්නෙ කන්ඩමාලෙන්
මන්ද බාවෙ පැතිරිලා ගන්දස්සාරෙ
අන්දකාරෙ පැතිරිලා ලන්කා_මාගෙ
පාපතරයො යනවා දැන් වන්දනාවෙ
කාට කියම්ද මෙ දුක මා සන්සාරෙ
සර්ව සම්පුර්ණ නෑ ජිවිත බැලු බැලම
පරක්කු නෑ හදාගන්නට මෙ දැන්ම
හැරුනෙ නැත්තං ඔය යන ගැම්ම
වලයි පොලිසියි තමා දාන්නෙ බැලම්
[ hook : dota ]
අන්ධකාරේ හන්දිගානේ කල්ලි ගැහිලා රෑනේ
ජිවිත කාලේ කාටවත්ම ඉන්න බෑ නේ
ගෙවුන කාලේ ආයේ එන්නේ නෑ නේ
ආයේ එහෙම ඉන්නේ නෑ නේ
අන්ධකාරේ
අන්ධකාරේ හන්දිගානේ කල්ලි ගැහිලා රෑනේ
ජිවිත කාලේ කාටවත්ම ඉන්න බෑ නේ
ගෙවුන කාලේ ආයේ එන්නේ නෑ නේ
ආයේ එහෙම ඉන්නේ නෑ නේ
අන්ධකාරේ
[ verse 3: blackout menace ]
මිනිසා ගැන ලියවෙයි පාදක කර ආගම්
සාතන් නෙමෙයි උබ ආදම්
ස්වකිය කැමැත්තෙන් කරගෙන නිරය උරුම උබම
තාහනම් ගෙඩියට බනින පුදුම මිනිහා උඹද
වැලද වැඳ පුද අදුර අවසානෙදි උබයි ගොදුර සොදුර
විවිද වද විද දැක්කත් අදුර විනිවිද පමා වැඩිද උබ අද සොයුර
අදුරු උන අදුරු රුව ලෙන්ගතුව ශරිරයට කා වැදුනා
භිශනය රජයන මායවෙ පිටියට අත වැනුවා
සෙල්ලම කෙරුවෙ අදුර ගැන දැන අදුනගෙන
හරි කලෙදි මතු උන අමුතු දේ අමුනගෙන
වෙන් උනා ලොකෙන් අන්ධකාරෙ බිශනෙන් වැජබෙන අරේ
ඒ නිසා අදුරට අයිති නැ මේ කය අවසනෙදි පොලවට වැලලෙන
[ verse 4: kay 2 ]
පිට වෙද්දී වචන මිනිස්සුත් මැන්නා මුනෙන්
කෙලවද්දී පස්සෙන් ඇවිත් බේරුනා අපි නුලෙන්
විදවද්දී වැඩක් නෑ රැක්කත් උබ සීලෙන්
පිරිසිදුව මිදෙන්නෑ කවදාත් වගකීමෙන්
දන්නේ හේතුවයි උබේ හැසිරීමෙන්
අන්ධකාරෙන් එළියට වරෙන් පිබිදීමෙන්
අවදි ඉන්නේ හීනෙන් කලදේ වැඩක් නෑ ආයේ ආයේ කීමෙන්
ලැබෙනකන් දෙයක් හිටපන් ඉවසීමෙන්
හදාගන්නේ ජිවිතේ එක වැරදීමෙන්
සතුටුවෙන්නේ හරි දේ කර පැසසිමෙන්
නවත්තන්න බෑ අපේ පිල වැටලීමෙන්
හැමතැන සැලකීම මතු දින සැනසෙම
මාරයාගේ කැදවීම කරන්න බෑ වැළකීම
උනත් ලෝකයාගේ කැළබිම
කරන්න බැහැ හැරවීම අන්ධකාරේ සැමරීම
නවත්ත ගන්න කවුරුත් දැන් කාගේවත්ම ගැනකීම
[ hook : dota ]
අන්ධකාරේ හන්දිගානේ කල්ලි ගැහිලා රෑනේ
ජිවිත කාලේ කාටවත්ම ඉන්න බෑ නේ
ගෙවුන කාලේ ආයේ එන්නේ නෑ නේ
ආයේ එහෙම ඉන්නේ නෑ නේ
අන්ධකාරේ
අන්ධකාරේ හන්දිගානේ කල්ලි ගැහිලා රෑනේ
ජිවිත කාලේ කාටවත්ම ඉන්න බෑ නේ
ගෙවුන කාලේ ආයේ එන්නේ නෑ නේ
ආයේ එහෙම ඉන්නේ නෑ නේ
අන්ධකාරේ
كلمات أغنية عشوائية
- lugatti & 9ine - niemals clean كلمات أغنية
- defocus - watch me bleed كلمات أغنية
- alee - meu mundo كلمات أغنية
- north sea echoes - touch the sky كلمات أغنية
- xo_willow - brushurhair*demonightcore* كلمات أغنية
- 4ria - rudimentary rules of eradication كلمات أغنية
- d1nja - tmk كلمات أغنية
- psycho (sudan) - خمسين - khamsen كلمات أغنية
- david marley & pepe y vizio - un mundo nuevo كلمات أغنية
- the paul butterfield blues band - ain't no need to go no further كلمات أغنية