
uzi senadeera - amma | අම්මා كلمات أغنية
[chorus]
අඬ අඳුුර මැදින් _ පුන් සඳ වී එළියක් ලැබුණා (එළියක් ලැබුණා)
සන්සාරෙ දිවි කතරේ _ නුඹ දිය පොදක්ව උන්නා (දිය පොදක් වී)
යනෙනා, යනෙනා හැමතැන හරි වැරැද්ද පෙන්වා
සන්සාරෙන් සන්සාරෙට නුඹ මගෙම වෙන්න අම්මා
[verse 1]
නුඹෙ ලෙයින් කිරි උනෙ, තාමත් ඒක රහසක්
පහස විඳින්න ආසයි අම්මෙ නුඹෙ තුරුලෙ දහසක්
ළඟට අරන් සැන සෙව්ව කොහෙද වෙන සැපතක්
නුඹෙ තුරුලෙම ඉන්න ඕන ඒක සුර විමනක්
යන්නෙ කොහෙද, හරි පාරෙද කියල හෙව්වෙ නුඹ විතරයි
මගෙ ලෝකෙ මටත් කලින් සැලසුම් කරල නුඹ ඉවරයි
සන්සාරෙ පුරා, ළඟින් ඉන්න පතමි මෙමා!
දෑත් එකතු කර වදිනෙමි අම්මෙ මම නුඹෙ දෙපා
කාට කොහොම උනත්, මම අම්මගෙ “චූටි පුතා”
ළඟට අරන් සැනසෙව්වෙ කියල “සුරංගනා කතා”
විරාම නැති ආදරයක්, මගෙ දිවියට හිමි කෙරුවා
හෙවණැල්ලක් වගේ _ මාත් එක්ක සැරිසැරුවා
කරන්න ඕන උනෙ රජෙක්, ඒත් තාම සතෙක්
වෙන්න ඕනෙ ලෝකෙම නැති අංක එකේ පුතෙක්
කවදකහරි වෙනවාමයි මගෙ අම්මට ඇතෙක්!
(ඒ) නුඹෙ ඔවදන් සිහි වෙනකොට දුක ගලනවා හිතෙන්
[chorus]
අඬ අඳුුර මැදින් _ පුන් සඳ වී එළියක් ලැබුණා (එළියක් ලැබුණා)
සන්සාරෙ දිවි කතරේ _ නුඹ දිය පොදක්ව උන්නා (දිය පොදක් වී)
යනෙනා, යනෙනා හැමතැන හරි වැරැද්ද පෙන්වා
සන්සාරෙන් සන්සාරෙට නුඹ මගෙම වෙන්න අම්මා
[verse 2]
කල වරදට නුඹ දුන්නේ, අම්මේ මට කෝටු පාර
පිළිකන්නේ නුඹ හඬනවා මගේ හිතත් පාර, පාර
පොත_පතෙ දේ විතරක් මදි, ඉගෙන ගනින් සාරධර්ම
එක දවසක් නුඹ කිව්වා “පසු පස එනවාලු කර්ම”
ජීවිත සාගරේ, මම “නැවා(ක්)”
නුඹ ඒකෙ “කපිතාන්” කම දැරුවා
අවසානයෙ උනෙ “තිතක්”
නුඹෙ ඔවදන් මඟහැරියා, අතහැරියා
වැරදි පාරෙ මම දිව්වත්, මන් එනකන් පාරෙ ඉදන් මඟ බැලුවා (මඟ බැලුවා)
නුඹෙ ආදරේ “භාවනාවක්”
මගෙ ගමනට “කාරණාවක්”
ජීවිතේම “වන්දනාවක්”
නුඹෙ සෙ නෙහස “වාසනාවක්”
තිබ්බත් නැතත් මිළ_මුදල්, නෑ ආදරේ අඩු වුනේ
නුඹගේ සිත “ආදරයෙනි” සරුවුනේ (සරුවුනේ)
කඳුළු වලින් බොඳ වුනෙ
“හොඳ මිනිහෙක් වෙයන්” කියලා, මගේ දිහා බලන් ඔයා හිනැහුනේ
[chorus]
අඬ අඳුුර මැදින් _ පුන් සඳ වී එළියක් ලැබුණා (එළියක් ලැබුණා)
සන්සාරෙ දිවි කතරේ _ නුඹ දිය පොදක්ව උන්නා (දිය පොදක් වී)
යනෙනා, යනෙනා හැමතැන හරි වැරැද්ද පෙන්වා
සන්සාරෙන් සන්සාරෙට නුඹ මගෙම වෙන්න අම්මා
[outro]
අම්මා අම්මා නුඹ මගෙම වෙන්න අම්මා
අම්මා අම්මා නුඹ මගෙම වෙන්න අම්මා
අම්මා අම්මා නුඹ මගෙම වෙන්න අම්මා
අම්මා අම්මා නුඹ මා… ගේම… වෙන්න අම්මා
كلمات أغنية عشوائية
- quez4real - amber كلمات أغنية
- magnum opus - gobliny كلمات أغنية
- zack ink - lacking كلمات أغنية
- gal costa - barato total (remix) كلمات أغنية
- mark wills - that's my job (re-recorded) كلمات أغنية
- valentín y los volcanes - un jesus con barba falsa كلمات أغنية
- roc (robxrecords) - schiebedach كلمات أغنية
- cambriana - gamma-ray burst كلمات أغنية
- tiana major9 - same space (apple music at home with session) كلمات أغنية
- y'akoto - your new girl كلمات أغنية