kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

upeka nirmani, dinusha dissanayake - rosa ru lande كلمات أغنية

Loading...

තුරු යායේ මුනු මුනු ගෑවේ
සඳ යාමේ පා නඟලා
මගෙ දෑතේ වෙලි වෙලි ආවේ
පැතු හීනේ රූ එලලා

කඳුලේ සුසුමේ මට දෙන්න ආදරේ
ළඳුනේ සිතුසේ සැතපෙන්න මා හදේ
මට දැනෙනා සඳ ඔබ මාගේ
හිත හැදෙනා කවි පොත වාගේ
මා නිවනා මා පතනා
රෝස රූ ළඳේ

රෑ පුරා මවනා සරා කතා
පෑ නුරා දැනුනා රැයේ පවා

මේ ප්‍රිය වදනේ
මා සිත බැඳුනේ
ඈ නෙතු සඟලේ
පෙම රෑ දිවා මැවේ

ආකහේ මැවෙනා සඳේ රටා
මා හදේ අතුරා මුවේ සිනා

මා මන අරණේ
නුඹ රුව සැනසේ
මේ මතු සසරේ
හිත නුඹ නිසා නිවේ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...