
umaria - naane كلمات أغنية
(න_න_න_න_න_න නානේ)
(න_න_න_න_න_න නානේ)
(න_න_න_න_න_න නානේ)
(න_න_න_න_න_න…)
නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් (න_න_න_න නානේ)
සරසා විල් (න_න_න_න නානේ)
තෙමලා තොල් (න_න_න_න නානේ)
ගෙවමුද කල් (න_න_න_න නානේ)
කියා දෙන්න බැරි ආලේ
තියා ගන්න මගෙ හෘදේ
එපා වෙන්න ගිය මතකේ
දිනා ගන්න ආලේ
සිනාවි _ සරාවි _ සිනාවි
නිදාවී _ තුරුල් වී _ නිදාවී
(ඒ යෝ!)
(න_න_න_න_න_න නානේ)
(න_න_න_න_න_න නානේ)
(ඒ යෝ!)
(න_න_න_න_න_න නානේ)
(න_න_න_න_න_න නානේ)
නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් (න_න_න_න නානේ)
සරසා විල් (න_න_න_න නානේ)
තෙමලා තොල් (න_න_න_න නානේ)
ගෙවමුද කල් (න_න_න_න නානේ)
හිනා වෙන්න හමුවූයේ
තරහා වෙන්න බෑ ආයේ
ඔයයි මමයි හද පානේ
දරා ගන්න ආලේ
වෑහී හිත් වල ප්‍රේමේ වෑහී
කම්මුල් රතු වුනෙ පෑහී
තොල් පෙති හිරි වැටෙනා
(ඒ යෝ!)
(න_න_න_න_න_න නානේ)
(න_න_න_න_න_න නානේ)
(ඒ යෝ!)
(න_න_න_න_න_න නානේ)
(න_න_න_න_න_න නානේ)
නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල් (න_න_න_න නානේ)
සරසා විල් (න_න_න_න නානේ)
තෙමලා තොල් (න_න_න_න නානේ)
ගෙවමුද කල් (න_න_න_න නානේ)
(න_න_න_න_න_න නානේ)
(න_න_න_න_න_න නානේ)
(න_න_න_න_න_න නානේ…)
كلمات أغنية عشوائية
- non voglio che clara - ogni giorno di più كلمات أغنية
- do no harm - sick of living كلمات أغنية
- my life with the thrill kill kult - dope kult كلمات أغنية
- kyle evans (country) - the double diamond كلمات أغنية
- lil peep - text me كلمات أغنية
- nahue mc - la exclusiva كلمات أغنية
- heet mob - the wall (mark henry) كلمات أغنية
- abel sig - catarse كلمات أغنية
- c-bool x skytech x up & down - high on the summer كلمات أغنية
- tanner molique - get down كلمات أغنية