kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

umaria - haduda one كلمات أغنية

Loading...

මාගෙන් හැඟුම් හොරකම්… කළා නුඹ
හීනෙන් පවා මා දැන්… නුඹේ ළඟ
කාලෙන් මඳක් සඟවා… තබා සිත
ආලෙන් වෙලී හුරතල්… තමයි හොඳ

ඕ, නුඹේ සඳ මා
වස්සානේ අග ආ
කල් නෑරේ නෑරේ හා
වැළඳගනු මා
නිරන්තරෙ මා
පෙම් දැහැනේ රඳනා
ඕ පාළු මකා මේ
ආ හාදුද ඕනේ

සිහිනෙට නෙක නෙක අදහස් හදා
ගෙන ආවේ එක එක නෙතු අස්වසා
ආවාද සතුටින්ම ගෙවලා දවස් මා
ප්‍රේමෙට විවරණ පෑ යෝජනා

මේ ගලන ගඟේදි යාත්‍රා
ඒ පවසු නිවන මාත්‍රා..
හිත අදිනා
නුඹ ගෙන දාපු මතක මතක හෝරා

ඕ, නුඹේ සඳ මා
වස්සානේ අග ආ
කල් නෑරේ නෑරේ හා
වැළඳගනු මා
නිරන්තරෙ මා
පෙම් දැහැනේ රඳනා
ඕ පාළු මකා මේ
ආ හාදුද ඕනේ
ඕ, නුඹේ සඳ මා
වස්සානේ අග ආ
කල් නෑරේ නෑරේ හා
වැළඳගනු මා
නිරන්තරෙ මා
පෙම් දැහැනේ රඳනා
ඕ පාළු මකා මේ
ආ හාදුද ඕනේ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...