
tnyn - uththamaachaaraya (උත්තමාචාරය) كلمات أغنية
[shen gomas]
විස්සයී නමය පස්වෙනී මාසේ එකයී අට
අද වෙන කොට විස්සයි දහ අටේ පස්ව්ව්නි මාසේ දාඅට
කාටද මතක මේවා
කටද අමතක
ලේ බිදුවක් නැර වග කිව්වා හද ගැස්ම
වදිමි මෙලොව දෙව්බබුන් අත් පා දෙපා අහිමි
සුදු මලක් ගෙන මන් අදටත් බුදුන් වෙත යදිමි
මිය ගිය අයට නිවන්සුව පතමී
ඔහුන් හිදී දෙව්ලොවෙ දෙලොවක අතර මන් තනී වී
ත්‍රිකුනමල මඩකලපු යාපනය පුදුකුඩුඉරිප්පු
කොලබ දකුන සිව් දිශා කොන ඉන්නේ මිනිස්සු
යුද්දේ එපා මට ඕන සාමේ මම කියද්දී
ආගම් බෙදේ ජාතී වාදේ දෙශපාලෙනේ නොදකී
උන්ඩෙට ආදරේ කරපූ රනවිරුවො
එකෙක් දෙන්නෙක් නෙමේ සිය දාහක් ලේ වගුරේ මැරුනො
ලක්මව රැක ගන්නා අපේ ඒ විර පුතුන්ට
හද පිරි උත්තමාචරය උඩරටින්ම
[ aki vish ]
නොපිපුනු මල් කැකුලූ පිපි සුවද හනන්නට
සිය රුහිරයෙන් මව් බිම නහවා ලක් මැනි මගේ රැක ගන්නට
පැවිරුකම් සටනේ පරපුරෙන් පරපුරක් අද රැකුනේ
නැ අමතක සොයුරේ ණය ගැති සදා අප ඔබට විරුවනේ
[ t nyn ]
මව් බිම වෙලා ලේ විලක්
නිර්භය හිතෙ නැ බියක්
දකින්න ආසයි අම්මගෙ හිනාව මැරෙන්න කලින් තවපාරක්
එකපාරක් දෙපාරක් තිබ්බත් වෙඩි තිබ්බත් මට සියපාරක්
බරක් නැ රටට ආඩම්බරයි හෙලන එක ලේ බිදුවක්
සිංහල,මුස්ලිම,දෙබිඩ,බර්ග එක මව් බිමෙ උපන් එක අම්මගෙ දරුවන්
කෙලෙසෙන ජිවිත දැක දැක නොබියව රට වෙනුවෙන් දිවි දුන් අපෙ විරුවන්
සෙනා පිට සෙනා ආවත් සටනේ අතේ ගිනි වී දැන් මිතුරන්
සිංහ දජය අද ලෙල දෙන්නෙ හදවත් තුල සිරවි උන්ඩ පතුරන්
උතුර නැගෙනහිර ජිවිත යුද්දේ
බොම්බ,ආටි වල නොමිනිස් සද්දේ
ජාති බෙද නැ ඔක්කොම එක සේ
එක ලෙ යි උපන් මවගෙ හද ගැස්මේ
නය ගැති විරුවන් සුරලොව අතරක පරලොව සැප ජිවිත කතරේ
ලක් දිව සිව්කොන යාවෙන්න මනුස්සකම හදවතේ
මැරි මැරි උපදින අන්දකාර ජිවිත
දැන් නිදහසේ එලලා රතු පාවඩ
නොබියව රට වෙනුවෙන් දුන් ජිවිත
ජිවත් වෙලා ඉන්න කාටද මතක
ලක්දිව විරුවන් සියදහසක් රට වෙනුවෙ අත් පා අහිමිකර
උත්තමාචාරය හදවතින්ම රට වෙනුවෙන් දිවි දුන් විරුවන්ට
كلمات أغنية عشوائية
- pablo novacci - colorado كلمات أغنية
- rock wright - straight outta l.a. كلمات أغنية
- sarius - sól do kawy كلمات أغنية
- chelsea reject - far away كلمات أغنية
- polo - on my end كلمات أغنية
- borowy - tournée كلمات أغنية
- tuiirell - about you كلمات أغنية
- santo bands - gwaptony كلمات أغنية
- dos - demonisch كلمات أغنية
- karlo - mágia كلمات أغنية