kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

thanura madugeeth, sashika madushani - roo nethu salaala كلمات أغنية

Loading...

රූ නෙතු සලාලා මා දෙස බලාලා
ආලය ගලාලා මා හද නිවාලා
මා දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මා හදේ පාවෙනා

පෑ ගමන කොමල ලතා
ආදරෙ දැනෙන කතා
මගෙ හදවතේ මෝරනා
පා සළඹද සලා සලා
නෙතගින් බලා බලා
කීවෙමි හිතේ කාරණා
ඈ දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මා හදේ පාවෙනා
ඈ නිතඹ සැලෙන රටා
මා සිත සලිත කලා
සිත මධුරසේ ගෑවෙනා
මා දෙනයන නුරා නුරා
රහසින් ගලා ගලා
මේ ලෙස රසේ රූරනා
ඈ දෑසිනා ආදරේ වෑහෙනා
මේ රෑ දිවා මාහදේ පාවෙනා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...