kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sasanka rajasekara – noena duraka كلمات اغاني

Loading...

මනසේ දොරගුලු කඩාලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාලා

නෑ දැනන් හිටියේ මා
තරහක් නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ

නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිදිමි මා…

තවමත් රෑපේ ඔබගේ
රහසේ මම තියා
මොහොතක් ගානේ බැලුවේ
නොබලා බැරි නිසා
ජීවිතේට ආදරේ – හීනයේ තියා වාසනාව මා වෙතින් – පාවෙලා ගියා.
නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිදිමි මා…

මිහිදන් වෙච්ච අපගේ
ඇසුරේ අග සොයා
අදටත් එදා වාගේ
මම දුක් විදිනවා.
සාගරේක වේදනා – රංචුවක් වෙලා හීසරේක වේගයෙන් – ආවා මා කරා.

නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිදිමි මා…

මනසේ දොරගුලු කඩාලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියේ මා.
තරහක් නෑ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ.

නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිදිමි මා…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...