kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

supun perera feat. charitha attalage - kampa nowan mahamaya كلمات أغنية

Loading...

නිස්සාර වූ සංසාරයේ
දුක් වේදනා මිදෙනා නියා
පුතුනු අපේ හැරදා ගියේ

යශෝදරා හා බිලිදු පුතා
කම්පා නොවන් සඳ මහාමයා
කුමාරයා හැරදා ගියා
තුන් ලෝ උතුම් බුදු පදවි පතා
කුමාරයා හැරදා ගියා
මහාමයා …
මහාමයා …
කම්පා නොවන් මහාමයා …
මහාමයා …
මහාමයා …
කම්පා නොවන් මහාමයා …
(වාදනය)
රුදු සසර ගිනි
බුදු රැසට පෙනී
ගිනි නිවන මෙනි
වැසි වසිනු මෙනි
රුදු සසර ගිනි
බුදු රැසට පෙනී
ගිනි නිවන මෙනි
වැසි වසිනු මෙනි

අඩුවක් උනාදෝ ජීවිතේ
ඉසුරින් පිරී මේ මාලිගේ
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
හැරදා ගියේ ඇයි මාලිගේ
සදහම් අමා වැහි හෙලනා රගේ
නොසැලී බලන් මහාමයා
සසරින් මිදී පුතු වඩිනා රඟේ
නොසැලී බලන් මහාමයා
මහාමයා …
මහාමයා …
කම්පා නොවන් මහාමයා …
මහාමයා …
මහාමයා …
කම්පා නොවන් මහාමයා …

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...