kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sudeera dilshan & jayss - althare كلمات أغنية

Loading...

[pre_chorus]
දෙකොපුල් මත පානා
හසරැල් මට කියනා
මගෙ හිත මගෙ හිත
ඇයටම ආදරේ
නැවතී ඉන්නම් අල්තාරේ
යළි එන තුරු ඒ වස්සානේ
මේ මල් වාරේ රැදිලා
ඉන්නම් මා රැදිලා

[chorus]
මගෙම කියල ඇයව සිඹලා
උන්මාදයෙන් හිතම රවටා
හිමි නැති නමුත් මේ ආදරේ
මගෙම කියල ඇයව සිඹලා
උන්මාදයෙන් හිතම රවටා
හිමි නැති නමුත් මේ ආදරේ

[instrumental break]

[verse 1]
මා නෙත්මානෙ ඇහැරේ නම් ඒ හීනේ
සදා විදිමි හැගුමන් මා ඒ ආකාහේ
දෙනුවන් පාසා
රූ ඇයගේ පායා
නැවතී ඉන්නම් මොහොතක්
එයි නම් පාවීලා
[pre_chorus]
දෙකොපුල් මත පානා
හසරැල් මට කියනා
මගෙ හිත මගෙ හිත
ඇයටම ආදරේ
නැවතී ඉන්නම් අල්තාරේ
යළි එන තුරු ඒ වස්සානේ
මේ මල් වාරේ රැදිලා
ඉන්නම් මා රැදිලා

[chorus]
මගෙම කියල ඇයව සිඹලා
උන්මාදයෙන් හිතම රවටා
හිමි නැති නමුත් මේ ආදරේ
මගෙම කියල ඇයව සිඹලා
උන්මාදයෙන් හිතම රවටා
හිමි නැති නමුත් මේ ආදරේ

[outro]
හිමි නැති නමුත් මේ ආදරේ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...