kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

spike universe & babeondabeat - awa awa (ආවා ආවා) كلمات أغنية

Loading...

පටන් ගත්තෙ අවුරුදු 20 කට කලින්
සංගීත රටා මැව්වා හෙමින් හෙමින්
මේකයි වෙලාව, නැහැ බොරු කලාව
spike පළමු පන්තියෙ හැම අතින්

අදින්නෙ කළු, හදවත සරු
විශ්වය මමයි, අතරෙ අනෙක් තරු
ඕනෙ නෑ සළු, කෙල්ලෙ මම රළු
මනුස්සකමට කරනව මම ගරු

ලොකු ලොකු හීන, වල පීන පීන
සැනසුම හොයනව මේ භවයේදීම
මෙනෙහි කරමි කුසලයෙ ආදීන
හිතේ සතුට සැමවිට දන් දීම

ආවා ආවා, ඔන්න ආවා
රැගුම් රගනා තාලෙ හා මා
ආවා ආවා මෙන්න ආවා
හැගුම් ගාලක රැදේ මා හා

(නෑ නෑ) අමතක නෑ මතකයි වගෙ අද
මිතුරු වෙසින් ආ සතුරු නඳ
නවත්තන්නෙ නෑ කිසිදෙයක් මැද
මෙලෙස ලියමි ගැලෙපන ගී පද

නිසි අවධානය වෙත රිසි සැලසුම
ගරුතර නෙවෙයි මගේ ගති පැවතුම
පරතෙර වෙත යන්න කරන ඇරඹුම
ඉදිරිපත්කරනව සදහා නැරඹුම
කරන්නම් කලාවෙන් රැසිරු කම්පන
මවන්නම් හරවත් විචිත්‍ර කල්පණ
ගයන්නම් රන් ගී සතුට රන්දන
තාල මවන මගේ හෘඳ ස්පන්දන

ආවා ආවා, ඔන්න ආවා
රැගුම් රගනා තාලෙ හා මා
ආවා ආවා මෙන්න ආවා
හැගුම් ගාලක රැදේ මා හා

ආවා ආවා, ඔන්න ආවා
රැගුම් රගනා තාලෙ හා මා
ආවා ආවා මෙන්න ආවා
හැගුම් ගාලක රැදේ මා හා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...