smokio - mitraya meanwhile كلمات أغنية
[skit:smokio]
වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි
වෙනස් වීම අපට මුහුණ දීමට සිදුවන අසීරුම ජිවිත අවස්ථාවක්
අපි වෙනස් වීමට අකැමති මුලික හේතුවක් වන්නේ අපගේ සුවපහසු කලාපය අහිවිමයි
අපගේ යාළුවන්, පවුල, රැකියාව
අපගේ වාසය කරන ප්‍රදේශයට හුරුවුවිට එය නොගැලපුනත්
මෙම ජිවණ රටා නිවැරදි ලෙස පිළිගන්නා පුරුද්ද නිසා බොහෝවිට
අපේ ජිවිතේ එක තැනක සිරවන්නේ නොදැනීමයි
පෙරදින වලංගු වුදේ අද අවලංගු වීමට හැක
එම නිසා සාර්ථක විමනට නම් “වෙනස් වීම” බාර ගතයුතුමයි
අවස්ථා මගහැර නොගතයුතුයි
මන්ද “අවස්ථා යනු නිතර ලැබෙන දෙයක් නොවන නිසා”
බැදීම් යනු සෑමදාම පවතින දෙයක් නොවේ
එම නිසා අපගේ ජිවිතයට එකතුකරගන්න චරිත
ඉතාම අවබෝදයෙන් යුතුව එකතු කර ගත යුතුයි
ඔවුන් අපගේම මග අහුරන අපගේ යතාර්ථය විකුර්ත කරන අය නොවිය යුතුයි!
අපගේ මානසික නිදහස බිදදාමන
අපව සිර කරන බැදීම් වහාම ගැලවිය යුතුයි
අප හදුන්වන සියලු දෙනාම අපගේ ජිවිතේ සදාකාලිකව සිටින්නේ නැත!
ඔබ වැරදි මිතුරාගෙන් වෙන් නොවෙනතාක් ඔබට නිවැරදි මිතුරන් නොමුනගසේවී
smoka
كلمات أغنية عشوائية
- faust - schopenhauer كلمات أغنية
- ask alice - death by darkness كلمات أغنية
- super duper - supernova كلمات أغنية
- lyyti - omakuva كلمات أغنية
- muka vhatti - mr stoner كلمات أغنية
- voice of baceprot - what's the holy (nobel) today? كلمات أغنية
- blond samurai - harry potter and the slayer of the beats كلمات أغنية
- napoli centrale - chi fa l'arte e chi s'accatta كلمات أغنية
- the brevet - locked & loaded كلمات أغنية
- peja - to ten joint كلمات أغنية