kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sithara madushani - ra dura aathata كلمات أغنية

Loading...

රෑ දුර ඈතට යන්නම් මා
තනිවී… ඉවසන්නම්
හා… හා…
සැඟවී උහුලන්නම්

රෑ දුර ඈතට යන්නම් මා
තනිවී ඉවසන්නම් මා
අවසානේ තාම නොදෙනා
මේ රෑ සිහිනෙට එන්නම් මා
කොඳුරා පවසන්නම් මා
හිත රිදවුනු කුසුමක් මා
සඳ තරු අතරින්
නුඹේ රුව පෙනුනා
සිත ඉකි බිදිමී… කඳුලක වෙළුනා
හෝ…
සුසුමන් ලෙහෙමින්
සිත සිතුවම් කල
සිතුවිලි මවමින් ඉන්නම්

රෑ දුර ඈතට යන්නම් මා
තනිවී ඉවසන්නම් මා
අවසානේ තාම නොදෙනා
මේ රැය සිහිනෙට එන්නම් මා
කොඳුරා පවසන්නම් මා
හිත රිදවුනු කුසුමක් මා

මතකය මවමින් මතකය වින්දා
සෝබර නෙතගින් නුඹ ගැන සිතුවා
හෝ…
අහිතක් නොවෙමින් සිත සිතුවම් කල
සිතුවිලි මවමින් ඉන්නම්

රෑ දුර ඈතට යන්නම් මා
තනිවී ඉවසන්නම් මා
අවසානේ තාම නොදෙනා
මේ රැය සිහිනෙට එන්නම් මා
කොඳුරා පවසන්නම් මා
හිත රිදවුනු කුසුමක් මා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...