
shenal radeesha - dathama patala كلمات أغنية
Loading...
රෑ සිහිනෙන් ඇවිත්…
කී දේ ඔයා…
උමතූ කළා මා කාටත් හොරා…
බැල්මෙන් පවා…
මගේ හදමත් කළා…
ඔය රතු දෙතොළින් මට හාදූ තියා…
දෑතම පටලා…
ඔබ ළංවීලා…
හිස අතගා තුරුලේම හොවා…
නීල නෙතින් පෙම් හැඟුම් මවා…
සිහින ලොවින් මා ළඟ සිටියා…
නිම්නාද දෙන හීන හිත අද්දරින්…
නුඹ දෑස දඟපාන හැටි නෙත් කොනින්…
කවදාකත් නැතුව මේ නුහුරූ හැඟුමන්…
විදගත්තේ මා ඔබේ දෙනුවන් තුලින්…
කාටත් හොරෙන්…
අප අතරේ වූ ඒ කතා…
නුවන් ගැබතරේ…
හීන මාලිගා තැනුවා…
දෑතම පටලා…
ඔබ ළංවීලා…
හිස අතගා තුරුලේම හොවා…
නීල නෙතින් පෙම් හැඟුම් මවා…
සිහින ලොවින් මා ළඟ සිටියා…
දෑතම පටලා…
ඔබ ළංවීලා…
හිස අතගා තුරුලේම හොවා…
නීල නෙතින් පෙම් හැඟුම් මවා…
සිහින ලොවින් මා ළඟ සිටියා…
كلمات أغنية عشوائية
- diane birch - what is love? كلمات أغنية
- devinho novaes - eu tô no fluxo كلمات أغنية
- lil till - whip كلمات أغنية
- lee hendrix$on - wayne gretzky كلمات أغنية
- warrant - lincolns, mercurys and fords كلمات أغنية
- kira (producer) - b.b.f كلمات أغنية
- kandiboi - stories untold كلمات أغنية
- jinari kemet - the hero كلمات أغنية
- lil butterfly - fuck you كلمات أغنية
- sergio alcover - muévete كلمات أغنية