
shaze tempain - tharappu كلمات أغنية
(hook)
ඉහ මොල රත් වූ හඩ්ඩෙක් නෙවෙයි ඩෝ මන් නිතරගෙන් පත් වූ
මොකද පරක්කු? බලන් ඇති ශේස් මොකෝ මෙච්චර පරක්කු
නගිද්දි තරප්පු, අදිනවා කකුලෙන් මං නගිද්දි තරප්පු
නගිද්දි තරප්පු, නගින්නෙපා තව එකෙක් නගිද්දි තරප්පු
(verse 1)
මේක ලංකාවනේ
ඇත්තෙ අසහනෙයි සාංකාවනේ
අපි කිව්වා නිස්කාරනේ
සෙට් වෙන්නැත්තෙ බොලෑ ඔලු කාලා නේ
බොලා කාලා නාලා වස දාලා ජාලා ගිනි මාලා
මල් ගහද්දි අම්මෑ සල්ලි වලින්
ගැන්ස්ටර් වාදෙ ඔලු අස්සෙ රින්ගා
බොලා පිස්සු වැටිලා ඔය බොස් ගෙ සල්ලි වලින්
මටනම් වටිනවා කවුරුත්
සප් එක දුන්නානම් අනේ මචන් තැන්ක් යූ
කකුලෙන් ඇද්දාට උඹ
මට උඹේ උන් දකිද්දි කියවෙන්නෙ ෆක් යූ
සොහොනක ගෙවල් හදයිද මං
බයේ දුවනවනම් දැක්කාම යක්කු
හැම දේම දුන්නෙ කණ අස්සෙන් යන්න, මොලයට
පිනෙව්වෙ නෑ මම බොලෑ චක්කු
(hook)
(verse 2)
කෙල්ලෙක් පොඩ්ඩක් පෙන්නූ ගමන් බිදෙන්නෑ ඩෝ සිල
වටේ ඉන්න කොල්ලො කපන්නෑ ඩෝ දාලා බොරු හිල
සභාවෙන් අවසරද අල්ලන්නද නිල
පිලේ කීයක් උනත් කැපුවොතින් මමයි වෙන්නෙ කිලර්
මිල, වැඩී තමයි බැස්සාම පාරකට
පොඩිකාලෙ ඉදන් බැන්නා මුගෙ නම් මාර කට
යාලුවො රට වටේම ඕනම තාලෙකට
දන්න උන් දන්නවා මන් ගියෙ නෑ ආරෙකට
කිව්වෙ කරන්නට හැකි දේවල් විතරයි මං
චන්ඩි කියෙව්වාට ශොට් දෙකයි අතරමං
කවුරු කවුරුත් ජීවත් වෙන්නෙ විසම මත දරන්
සිසුන්ට අහිතකරයි පිස්සන්ට දෙන වදන්
මැරුන දාට පලා බලපන් ඔලුව
මොලේ බරයි ඩෝ බොලාට වඩ ගොඩක් දේ බැලුව
බුකියෙ රැගුවෙ නැතත් එලියෙ රැගුව
කොමෙන්ට් ලයික්කු නැතත් කමක් නෑ මයික්කු මැරුව මට
(hook)
كلمات أغنية عشوائية
- fellatia g - like spiderwebs كلمات أغنية
- damien dempsey - sam jenkins كلمات أغنية
- zoie magic - i can't be mad tho كلمات أغنية
- flow de alcateia - fiquei forte كلمات أغنية
- bedvajb - ispred mene كلمات أغنية
- kormiletsky - equality! كلمات أغنية
- spanian syd - detestables كلمات أغنية
- we in the zone - call me كلمات أغنية
- kaskade - disarm you (illenium remix) كلمات أغنية
- dj coal - meme كلمات أغنية