
shawn damian - surali كلمات أغنية
yeah, yeah, yeah, yeah
na, na, na, na
hook
සුලගේ දැවටී ඈ මා වෙත එන්නේ සුරලී…
ඇගේ තොල් තෙමුනී මා ඒ රස දනිමී විදිමී….
1st verse
(yeah , ayy) අහංකාර ඇස් මාව පිනවන්න ආවද
දෙතොල් අග රස මවන්නේ ඔයා කාටද
වයින්, ෂම්පේන් දිව අග තියන් ලාවට
සාදයේ මැද ඔයා හොයන්නෙම මාවද
නුඹෙ ඇස් පිනවන්නේ වෙන කවුරු
මම ගන්නම් ඔය අත බිදන් පවුරු
ගලක් වගේ හිත ඔයා මෙල්ල කරා
මං ගැන දන්නෙ කවුරුද ඔයා තරම් (yeah)
මං ගැන දන්නෙ කවුරුද ඔයා තරම්…
(ayy, yeah ) මේව sixer නෑ තාම out
කෙල්ල baby girl සිනිදුයි වගේ cloud
නටවන්නම් තාලෙට ඕනෙ තව sounds
දිව්‍යලෝක සාදයක් මැද tech house
දිව පිනවන්නම පැණි රස ඕනේ
සුරලියන් මොකටද ඔයාවමයි ඕනේ
ඔයාවමයි ඕනේ pending no name
night එක fun ඔයා ලග ඉද්දි ok ok (yeah)
night එක fun ඔයා ලග ඉද්දි ok ok ok
(ayy, ayy, ayy)
hook
සුලගේ දැවටී ඈ මා වෙත එන්නේ සුරලී…
ඇගේ තොල් තෙමුනී මා ඒ රස දනිමී විදිමී….
2nd verse
(yeah,yeah ) තාම නෑ මට boring baby girl calling
ලස්සන picture’s instagram story
හවසට ලංවෙලා අපි දෙන්න rolling
අවුස්සද්දි කියන්නෙම එයා stopping
ඇය මාර හැඩයි
මම කැලඹිලා ඔයා ගාව තාම රගයි
දෙන්න kissing වෙන්න මම missing
love you ma shawty අල්ලගන්න අතින්
හද නැති රෑ ඔයා මට එලියයි
ගෙවෙනව තප්පර මගේ ගත නලියයි
ඇගේ කාමුක දෑස් වගේ දිය සුලියයි
කොදුරද්දි මුවගින් හැමදේම හරියයි
ඔව් හරියයි මතුවෙන්න හැම රෑ ම
සුරගන රූ මැව්වේ දෙවියන්ද ඈට
නුරා ගිනි ඇවිලේවි අපි ගාව
එලිවෙනකම් ඇහැරිලා වේදිකාව (yeah)
na, na, na, na, na, na……
yeah , yeah , yeah , yeah
كلمات أغنية عشوائية
- jzac - smelling salts كلمات أغنية
- stefan snuslangare - something like this كلمات أغنية
- imrsqd - clouds كلمات أغنية
- bowen young - gets late early كلمات أغنية
- jpcc worship - tuhan penebusku (acoustic) كلمات أغنية
- the bangles - manic monday (extended california version) كلمات أغنية
- crossed - vaciar un corazón كلمات أغنية
- kjj - forte in beverly hills كلمات أغنية
- glo - raf كلمات أغنية
- lixar - марципан (snippet 23.03.2025)* كلمات أغنية