
shawn damian - kame salli كلمات أغنية
kame salli lyrics
hook
ආව මං බැමි කඩාගෙන
වැරදි ආයේ හදාගෙන
සතුට සාමෙන් විතරමයි
කාමේ සල්ලි එක්ක දැම්මට සෙල්ලම
විරාම එක්ක කලාබර
ගැරහීම් ගැම්මෙන් දරාගෙන
අඩියෙන් අඩිය උඩට
පැන්න ඉන්නේ ආයෙත් නම තියාගෙන
1st rap verse
සංකාවෙන් ආතල් පස්සේ දිව්ව මත්වුන රාගේ හොයන්
කාලයක් එක්ක වැලපිලි ඇලපිලි සිංදු පාවුනා දියකරන්
වාරුවක් වුනා දැන් මං ඉන්නේ උඩ
ලංකරගන්නෙ නෑ සුදු කුඩ
කැපිලි කෙටිලි ගැරහිලි මැද ගමන යන්නේ මං කරන් යුද
පාවෙන පීරිසියක් උඩ නැගල හවස්වෙනකොට හද ගාව මම
මං වටේ හිටිය කුහක චරිත කොහෙද (yah)
කාලය එක්කම වෙනස්වේ ජීවිත මේකනම් අමුතුම ලෝකයක්
ආලයක් සාමයක් කාටත් ගරහන විනාසයි කවුරුත් බෝකරන් රෝගයක්
මදුවිත තියන් කටේ එදා කැරකුනේ රෑ මැද පාලුවෙන් කාලයක්
වැරදුන තැන හදාගන්න මටනම් ඕනකරේ දැන් ආයෙත් වාරයක්
hook
ආව මං…
2 rap verse
පිටුවෙන් පිටුව අත්දැකීම් එක්ක යන මේ ගමන
මට හුරුපුරුදුයි සැඩ සුලගත් මහ වැසි මැද හමන
ගොඩ ගන්න කලාව කවුරු කවුරුත් පොරකාගෙන වවන
මට තාම නුහුරුයි දෙපැත්තටම නැති අමුතුම වචන
ඇවිදින මලමිනි මැද සිහි ඇති තනි එකා මම
දවසක උඩටම ගෙනියන්නේ බබලන්නේ දිස්නෙට නම
වාසියට ඇදෙන සමහරු මාරු කරන්නේ බොරු හම
කවුරු ආව ගියත් මගේ තැනට කරන්න බෑ සම
ඕනම දෙයක් ගානට
අපි හුරුයි නිතර පාරට
මොන රජෙක් වුනත් වාරු නැතිවෙයි උඹේ අන්තිම කාලෙට
hook
ආව මං…
كلمات أغنية عشوائية
- yung jivenchy - married to the money كلمات أغنية
- johnny deluxe - everybody's dancing كلمات أغنية
- vic august - all i need كلمات أغنية
- sav12 - the real truth كلمات أغنية
- felisa - real كلمات أغنية
- john illsley - red turns to blue كلمات أغنية
- broken edge - genevieve كلمات أغنية
- original cast of his story the musical - the last supper كلمات أغنية
- stew & the negro problem - klown wit da nuclear code كلمات أغنية
- fine young cannibals - johnny come home (the mix with no beard) كلمات أغنية