
shawn damian - addicted كلمات أغنية
hook
ඉමු අපි සාමෙන් හීන දුමාරේ
කලබල නෑ (eh yeh yeh) මං මනලෝකේ පාවේ//
1 rap verse
මාව පන්නගෙන එන්නේ සල්ලි කොල
මං පිස්සුවෙන්ම දිව්ව හොයාගන්න මේකේ මුල
මේ සෙල්ලමේ රැදිලා ඉන්නේ අමුතුම මොල
රෑ මදුවිතින් තෙත්කරයි ඈ මගේ තොල
රැප කරන්නෙ නෑ මං boring
baby good morning
උදේ නැගිට්ට ගමන් පිනවයි මාව shawty
හැමදේම slowly කෙල්ල මගේ nowty
මගේ නමට රැපට කරන්න voting
ඉස්සුවත් අඩියක් miss වුනේ නෑ කවුරුත්
මං කඩාගෙන ආවේ බැදල තිබ්බ පවුරු
පිච්චුනත් ගින්න එකපාරින් ඇවුලූ
මේ කතාවේ දවසක වීරයා මමලු
ගල්කිස්ස බඩෝවිට කැරකුනා රවුමක්
කොළඹ හැම අස්සේ නිතර කරක්ගැහුවා
දෙව්ලොවේ සුරගනන් මොන තරම් මැව්වත්
කෙල්ලේ ඔය රුව මං හැම තැනම හෙව්වා
hook
ඉමු අපි සාමෙන් හීන දුමාරේ
කලබල නෑ (eh yeh yeh) මං මනලෝකේ පාවේ//
2 rap verse
මං ආස හීන පස්සේ දුවන්න වැටි වැටී
හිනාවෙන්නෙත් හිතලයි ඒකයි මගේ හැටි
ඈ දුමාරේ මං අස්සේ කලුවරෙ ගැටී
මේ සෙල්ලක්කාර හිතට කවුද අකමැති
නෑ කඩු කිනිසි ඉන්නෙම සාමෙන්
ගම වටෙම නිතර ඇහෙවී මගේ රාවේ
කටු කාලයි මං මෙතනට ආවේ
ගමන හුග දුරක් උනත් හැරුනෙ නෑ ආයේ
මගේ වර්ගේ මං තනියම රැක්ක
පොඩිකාලෙ ඉදල හැමදේම දැක්කා
හීන වෙනුවෙන් මං උඩටම නැග්ගා
බොරු චරිත නම්බුව මුදලට වික්කා
දෙයක් නැති වෙද්දි තව දෙයක් ලැබුනා
වචන මගේ බුලට් ඔලුවටම වැදුනා
බලන් ඉද්දි දවස මගේ ගෙවුනා
ඒ සතුටු ම් මතක හදවතෙම රැදුනා
كلمات أغنية عشوائية
- dc capital - sleepy joe (interlude) كلمات أغنية
- arca - el zaperoco كلمات أغنية
- fotocrime - electric café كلمات أغنية
- kot persik - trapecia 2 (intro) كلمات أغنية
- puntoteopunto - forse كلمات أغنية
- three tall pines - black maria كلمات أغنية
- rose kemp - wholeness sounds كلمات أغنية
- vox angeli - il voyage en solitaire كلمات أغنية
- chillermusic - brainstorm (feat. nene. k & la jay) كلمات أغنية
- ene lo - nymph كلمات أغنية