
shawn damian ft. keefa - cmb surapura كلمات أغنية
yeah
අස්සේ
කොළඹ අස්සේ
මොකද වෙන්නේ ප්‍රේක්ෂක සද්දේ
ආයේ ආවා ඔන්න keefa එක්ක දෙන්න දිස්නේ
බඩෝවිට ගල්කිස්ස මගේ පැත්තේ
අපි රගද්දි කාටද තිබ්බේ යාලු ප්‍රශ්නේ
බලන් ඉන්නේ වෙන දේ මං තේරුම් අරන් සිහියෙන් (yeah)
ආතල් කෝටි ගණන් කොල්ලෝ නිතර අසිහියෙන් (uh)
චිත්ත රූප, සල්ලි, කෙල්ලෝ වලට වශීයෙන්
පන්නගන්නෙ නෑ chain සීයෙන් දෙසීයෙන් (chain)
පිස්සෙක් වගේ නෙමේ මං විස්සෙන් බැස්සෙ
ගේම අල්ලල සරසන්න දෙන්න දිස්නෙන්
කැරැට්ටුව දැනගෙන ඉන්නේ මූන බලන් පණ දීල තමයි
යාලු ඔයා පස්සට කැස්සේ
විශබීජ කැරකෙද්දි කොළඹ
ගමට වඩා නගරෙ කෙල්ලෝ තමා බොලද
බරට කිට මරල සීන් එකේ තදට
cmb සුරපුර line වෙමු අපි හදට (yeah ) , (uh)
විශබීජ කැරකෙද්දි කොළඹ
ගමට වඩා නගරෙ කෙල්ලෝ තමා බොලද
බරට කිට මරල සීන් එකේ තදට
cmb සුරපුර line වෙමු අපි හදට (yeah ) , (uh)
කොච්චර හොඳින් හිටියත් ගමේ උන් පද හදාවි
නොකරත් වැරදි ගැහුවේ ලේබලේ මදාවි
ඒ දෙමව්පියොත් ඉතින් දුවෙක් පුතෙක් වදාවි
හැබයි අනුන්ගේ ලමයිතමයි උනේ මදාවි
ගැම්මට ඇවිදිවි සිවිල් වසමේ බලාගෙන යද්දි ඉන්නේ ඒකෙ බාගෙට බාගයක් බොට්ටු
අහම්බෙන් උනොතින් මාට්ටු දාලා මංතරේ පාට් ටූ සෙනිකම අපේ කොල්ලෝ එතනින් වෙයි තට්ටු
හිතලා ගහපු නිසා තිතට ප්ලෑන වැඩ කරා
ර්‍රැප් ගේමෙ අඩු පාඩු නෑ මං පෑනෙන් හැඩ හැඩකරා
බහින්නේ එලි බෝඩරේම කොල්ලෝ වට කරාන්
අමාවක දාටත් මුලු හඳම කවර් කලා
නඩු හොයන් කැරකෙයි ටුක් එකෙ පාට බටර්
ලඟ නැති උනත් මොනවත් දෙන්නෙම චාටර්
හොරා පොලිස් තමයි හැමදාම භීශනේ උනාට අපේ කොල්ලො විහිලුවටවත් කඩාගන්නෑ ආතල්
විශබීජ කැරකෙද්දි කොළඹ
ගමට වඩා නගරෙ කෙල්ලෝ තමා බොලද
බරට කිට මරල සීන් එකේ තදට
cmb සුරපුර line වෙමු අපි හදට (yeah ) , (uh)
විශබීජ කැරකෙද්දි කොළඹ
ගමට වඩා නගරෙ කෙල්ලෝ තමා බොලද
බරට කිට මරල සීන් එකේ තදට
cmb සුරපුර line වෙමු අපි හදට (yeah ) , (uh)
كلمات أغنية عشوائية
- kinzua - golden halo كلمات أغنية
- solar fake - disagree كلمات أغنية
- stacy forman - подделка (fake) كلمات أغنية
- ccured - tell u smth كلمات أغنية
- ddusi - ettaro كلمات أغنية
- cosmosjakeyy - high كلمات أغنية
- mnl studio - i love you ( я люблю тебя) كلمات أغنية
- 017kiyoshi - двигайся (move on) كلمات أغنية
- wokeup - cgorat كلمات أغنية
- лера массква (lera masskva) - лови (catch) كلمات أغنية