kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

shashika madushani - hiru aharenawa كلمات أغنية

Loading...

හිරු ඇහැරෙනවා සඳ පායනවා…
හිරු ඇහැරෙනවා සඳ පායනවා
කාලේ පාවී ගියා
දිවියේ දැනේ රසේයා
කඳුළේ ඇලී ගැලීලා
නැත මා දුකේ වෙලීලා

ආයේ සන්තාපෙන් විඳවන්නේ නෑ මා
දිනමී සැමදා මා අභියෝගය සෑමා
සතුටේ කිමිදීලා හසරැල්ලේ පීනා
තනමී මව් ලෝකේ දෙව්ලෝකේ සේයා
දුකට නාඬනා යකඩ නාරි මා
හදේ සෑමදා සුවේ වෑහෙනා
කාලේ පාවී ගියා
දිවියේ දැනේ රසේයා
කඳුළේ ඇලී ගැලීලා
නැත මා දුකේ වෙලීලා

මාගේ සංගීතෙන් පිනවාලා සෑමා
නොසැලී යනවා මා බිද දාලා සීමා
කිසිදා නොවැටීලා මදහාසේ පාලා
විදිමී ඉපනැල්ලේ සැනසිල්ලේ ආශා

දුකට නාඬනා යකඩ නාරි මා
හදේ සෑමදා සුවේ වෑහෙනා
කාලේ පාවී ගියා
දිවියේ දැනේ රසේයා
කඳුළේ ඇලී ගැලීලා
නැත මා දුකේ වෙලීලා

හිරු ඇහැරෙනවා සඳ පායනවා
හිරු ඇහැරෙනවා සඳ පායනවා
කාලේ පාවී ගියා
දිවියේ දැනේ රසේයා
කඳුළේ ඇලී ගැලීලා
නැත මා දුකේ වෙලීලා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...