shanzy x izzy x skatey - hithuwakkari كلمات أغنية
(izzy)
you ma lil s-xy කෙල්ලේ.. නුබ ලග තනි වී ඉන්නෙ..
නෙතු ගැටෙනා මගෙ සිත පොපියයි.. රූසිරි නුබෙ වතකමලෙ..
you ma lil s-xy කෙල්ලේ.. නුබ ලග තනි වී ඉන්නෙ..
නෙතු ගැටෙනා මගෙ සිත පොපියයි.. රූසිරි නුබෙ වතකමලෙ..
(shanzy)
say my name මම එන්නම් දුවලා..
baby boy වෙනවාද මගේ මල් කුමරා..
රජ මාළිගාවේ මම අගබිසව..
අනිත් බිසවුන්ගේ හිස් ගසා දමලා..

(skatey)
එයි හිතුවක්කාරී මගේ අන්තප්පුරේ ඉඩ මදී
මාළිගාවේ මගේ කාමරයේම දුමේන් පිරි
rolling papers වල මල් ඔතලා
කළුවරයි එත් අපි ඇස් ඇරලා
ආස දේවල් ආසම විදිහට
රහසින් දේවල් රහසක් විදිහට
නැහැ කවුරුත් දන්නේ නෑ
කාටත් කියන්න එපා
රහසක් කියන්නේ මන්
කරමුද අපි 69
(shanzy)
say my name මම එන්නම් දුවලා..
baby boy වෙනවාද මගේ මල් කුමරා..
රජ මාළිගාවේ මම අගබිසව..
අනිත් බිසවුන්ගේ හිස් ගසා දමලා..
say my name මම එන්නම් දුවලා..
baby boy වෙනවාද මගේ මල් කුමරා..
රජ මාළිගාවේ මම අගබිසව..
අනිත් බිසවුන්ගේ හිස් ගසා දමලා..
(izzy)
you ma lil s-xy කෙල්ලේ.. නුබ ලග තනි වී ඉන්නෙ..
නෙතු ගැටෙනා මගෙ සිත පොපියයි.. රූසිරි නුබෙ වතකමලෙ..
you ma lil s-xy කෙල්ලේ.. නුබ ලග තනි වී ඉන්නෙ..
නෙතු ගැටෙනා මගෙ සිත පොපියයි.. රූසිරි නුබෙ වතකමලෙ..
lyric by – wagmee (sl hiphop music)
كلمات أغنية عشوائية
- aldous harding - what if birds aren't singing they're screaming كلمات أغنية
- almighty u-sorcerer - forgive me father كلمات أغنية
- lance butters - vbt 2010 64stel vs. kay lynah كلمات أغنية
- luke christopher - they know كلمات أغنية
- double damage - original street fighterz كلمات أغنية
- yung fume - sideting كلمات أغنية
- yanix - экс (ex) كلمات أغنية
- el general (panama) - yo quiero un amor كلمات أغنية
- tribo de jah - babilônia em chamas كلمات أغنية
- golden features - no one كلمات أغنية