
shan putha - visabjay | විසබීජේ كلمات أغنية
[chorus]
බර feeling එකේ වටමේස party දාපු සාලේ
එක call එකෙන් 20ක් 30ක් ගෙන්නවපු කාලේ
තාමත් එකෙක් දිග දාලා rolling එකේ
finish වෙන්නෙ morning එකේ
වෙයං කොන්ද කෙලින් එකෙක්
කෝහොමෙන් කෝහොම හරි
ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ
උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ
අපිනම් දිල්තෝ පාගල් එකේ
කෝමත් ඉන්නෙ ආතල් එකේ
මොලේ ඝන මීටර් එකේ run වෙන එකෙක් මල්ලෙ…
[verse 1]
කිරිසප්පයො තූල් දානවා
ගැටවරයෝ cool ගහනවා
traffic කාලෙට උහුලන්නෑ රටපුරා call ගහනවා,..
අපි ගානට බෝලෙ දානවා
කෝහොම හරි ජිවිතේ රෝල ගහනවා
රැව්වොත් රැව්වා, රැව්වාමයි මහසෝනා උනත් ඔරෝලා බලනවා…!
දැන් full decent ගුස්පිය අල්ලපු තිරිසනා ගහේ බැන්දා
islandwide “විසබීජෙ” දෙන්නෙ අපි මෙහේ ඉඳන්
පට්ට ගහනවා ඇහේ ඉඳන්
මගුලක් කියනවා ඔහේ ඉඳන්
ට්‍රැක් එක දාන්නෙ 09ට, ඒත් කට්ටිය ready 05හේ ඉඳන්
කලබල කරන්න එපා කන බොන තැන්වල ආපු
මිට මොලවල ගහනවා අඬගහලා මෙහෙ එනවාකෝ
බොට එලෝ එලෝ ගහනවා පම්පෝරි කතා කරොත් කොල්ලො වටකරගෙන ආපහු
බොලා ඇරගත්තෙ ලෙසි පහසු කටක් නෙමෙයි පෙරකල වහපු (පෙරකල වහපු) (පෙරකල වහ)
ගානට තැනට අඩෝ enter වෙන්නෙ
සෙප්පඩවිජ්ජාව දාගෙන නෑඩෝ මේ මන්නං charter වෙන්නෙ
බක පණ්ඩිත පොඩි එවුනුත් හීනෙන් harry potter වෙන්නේ
ඉස්සර කරපුවා අපිටත් මල්ලි දැන් දැන් තමයි මීටර් වෙන්නෙ….!
[chorus]
බර feeling එකේ වටමේස party දාපු සාලේ
එක call එකෙන් 20ක් 30ක් ගෙන්නවපු කාලේ
තාමත් එකෙක් දිග දාලා rolling එකේ
finish වෙන්නෙ morning එකේ
වෙයං කොන්ද කෙලින් එකෙක්
කෝහොමෙන් කෝහොම හරි
ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ
උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ
අපිනම් දිල්තෝ පාගල් එකේ
කෝමත් ඉන්නෙ ආතල් එකේ
මොලේ ඝන මීටර් එකේ run වෙන එකෙක් මල්ලි…!
[hook 2]
ජීවිතේ ගොඩක් දෙනෙකි ආව නාව
වේදනාවෙන් හිතන්නෙ ඇඟිල්ල කනේ ගාව ගාව
හැමදේම වේදනාව
රැප උනා භාවනාව
යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඕන තව තව තව තව….!
[bridge]
ay
represent by මාගම්පුර (පුර)
ay
යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඕන තව තව… තව… තව..!
තව තව… තව… තව..!
තව තව… තව… තව..!
තව තව… තව… තව..!
කොල්ලො කියනවා යන්නම දෙන්නෑ ශානා ඕන තව තව…
[verse 2]
කෙලවල ගම් auto ඇලවෙන්නෙ
හෙලවෙන දත් auto ගැලවෙන්නෙ
කෙළ බිඳක් නෑ කටින් හොලවන්නෙ
මරිවානා නම් පස්සෙන් එලවන්නෙ
එළිවෙනකම් ආතල් දානවා
වරකෙට ක/කො කාක්කොත් වහනවා
ඔලු හිරකරගෙන බැරි බර කරේ තියන් කළු සුරුට්ටුව බිබී තේ එකක් ගහනවා..!
කවුද මන්ද මට කෝලක් ගහනවා
මං දන්නෑ මං පාරක් ගහනවා
empty මාරු ගල් කාලක් ගහනවා
පාරක් ගානෙ අපි කරක් ගහනවා…!
ay
පාරක් ගහනවා
පාරක් ගානෙ අපි කරක් ගහනවා
ay
මං දන්නෑ මං පාරක් ගහනවා
ගෙවුනු කාලෙක ඉහත
ඒ උන්නු එවුන් දැන් නැත
කීවා නොකීවා මාහිතෙ එවුන් ඉහලිම්ම ඇත….
[bridge 2]
අපි ආපු ගියපු කාපු බීපු තැන්වල කියපුකරපු දේවල් දෝංකාරෙ තියනවා කංවල තාම….
quality පමණයි වැදගත් කොට සලකන්නෙ, අනවශ්‍යයි තානාන්තර සහ පුද්ගල නාම…
[chorus]
බර feeling එකේ වටමේස party දාපු සාලේ
එක call එකෙන් 20ක් 30ක් ගෙන්නවපු කාලේ
තාමත් එකෙක් දිග දාලා rolling එකේ
finish වෙන්නෙ morning එකේ
වෙයං කොන්ද කෙලින් එකෙක්
කෝහොමෙන් කෝහොම හරි
ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ
උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ
අපිනම් දිල්තෝ පාගල් එකේ
කෝමත් ඉන්නෙ ආතල් එකේ
චාටර් වෙන්නෑ decent එකේ ඉන්න එකෙක් මල්ලේ…..!!
[outro]
මා_මා_මා_මා_මා_මාගම්පුර මාගම්පුර මාගම්පුර
මචං මචං මචං
كلمات أغنية عشوائية
- admiral t - pas de temps à perdre كلمات أغنية
- zaydex - samurai كلمات أغنية
- monique bingham - go-getter (soulflower mix) كلمات أغنية
- ike reilly - broken parakeet blues كلمات أغنية
- hek youp van 't - niks meer te vieren كلمات أغنية
- love like blood - mercy killing كلمات أغنية
- forever kane - the start of nothing كلمات أغنية
- lydia miller - she made the devil cry كلمات أغنية
- the comfort - mesada كلمات أغنية
- sgrim reaper - jughead كلمات أغنية