shahil himansa - therum giya كلمات الأغنية
ගිය දේ ගියා දෙන්…
උන දේ උනා දෙන්…
කිසි දාක නැ නුබෙන් මෙමා
හිගමන් යදින්නෙ ආදරේ.
නුබෙන් ඉපදෙන්න හෝ
නුබ මත්තේ මැරෙන්න හෝ…
මා කලේ උතුරන්නයි ආදරේ…
තේරුම් ගියා නුබ වෙනස් වී කියා.
නැවතීමක් තියා නුබ ගියා. නුබ ගියා.
තේරුම් ගියා නුබ වෙනස් වී කියා.
නැවතීමක් තියා නුබ ගියා. නුබ ගියා.
ජීවිතේම මා රිදවාපු ආදරේ සොයා…
ආයේ වාරයක් දුක් වන්නේ ඇයි ද මා…
මා නොදුන් දෙයක් තිබුනාද ජිවිතෙන් එදා.
නුබගේ සතුට මාගේ පැතුම යයි සිතා…
මගේ විදවීම නම්…
නුබේ සැනසීම නම්…
තව කොහේද ආදරේ කතා…
තේරුම් ගියා නුබ වෙනස් වී කියා…
නැවතීමක් තියා නුබ ගියා… නුබ ගියා…
ආදරේ දුරක් ගෙන ආව මුත් නුබේ වෙලා.
මාව අයේ නුබ පවා පතන්නෙපා…
මා ලැබු දෙයක් තිබුනාද ආදරෙන් සදා…
කල කිරීම හැර මහා දුකක් විනා.
මගේ විදවීම නම්…
නුබේ සැනසීම නම්…
තව කොහේද ආදරේ කතා…
ගිය දේ ගියා දෙන්…
උන දේ උනා දෙන්…
කිසි දාක නැ නුබෙන් මෙමා…
හිගමන් යදින්නෙ ආදරේ.
නුබෙන් ඉපදෙන්න හෝ
නුබ මත්තේ මැරෙන්න හෝ
මා කලේ උතුරන්නයි ආදරේ…
තේරුම් ගියා නුබ වෙනස් වී කියා.
නැවතීමක් තියා නුබ ගියා නුබ ගියා.
තේරුම් ගියා නුබ වෙනස් වී කියා.
නැවතීමක් තියා නුබ ගියා නුබ ගියා.
كلمات أغنية عشوائية
- dža ili bu - živeo staljin i svetska revolucija كلمات الأغنية
- haeri (성해리) - ajik كلمات الأغنية
- dylyindahoodie - i might كلمات الأغنية
- robin joseph - love me or never كلمات الأغنية
- the almas - the fallout كلمات الأغنية
- nightbringer - things which are naught كلمات الأغنية
- dža ili bu - vizija كلمات الأغنية
- gilles stella - droit de réponse à gérard lenorman كلمات الأغنية
- otis 'max' load and the thirteen persons - we want it always كلمات الأغنية
- div3s - ot كلمات الأغنية