sathira g samarakoon - kiyadun premaya كلمات أغنية
[verse 1]
මාව ඉවසාගෙන නුබ මට දුන් ඒ ප්‍රේමය
කාලයක් ගෙවිලත් තාම සුවදයි මට නුබව
[chorus]
පොඳ වැස්සක් වැටුනාම
අපි තව ළං වෙනවාද
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[instrumental break]
[verse 2]
කදුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට
නුබට තුරුලුවූ විටදි දැනුනා සීතල
සදක් නොව නුබ ඉරක් වූවා මා හට
ඇත්තටම නුබයි දන්නේ මා ගැන
[chorus]
පොඳ වැස්සක් වැටුනාම
අපි තව ළං වෙනවාද
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[instrumental break]
[verse 3]
අදුරු නිම්නෙක එලිය වූවා නුබ මට
රිදුනු පපුවට සැනසුමක් නුබේ උණුහුම
මලක් නොව නුබ ගසක් වූවා දළුලන
ඇත්තම හරි ආදරෙන් ඉමි නුබ ළඟ
[chorus]
පොඳ වැස්සක් වැටුනාම
අපි තව ළං වෙනවාද
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[outro]
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
كلمات أغنية عشوائية
- bani - באני - tupac - טופאק كلمات أغنية
- 1000ng - did u miss me? كلمات أغنية
- trache - hard كلمات أغنية
- binszn - man on the moon كلمات أغنية
- giorgos kostogiorgis (grc) - tis zois ta roda كلمات أغنية
- muxy - hold of me كلمات أغنية
- kokz1337 - karma كلمات أغنية
- j bern - ysl كلمات أغنية
- 83 squad - j & f كلمات أغنية
- pertinence - broke! كلمات أغنية