kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sashika madushani - neela paata heena كلمات أغنية

Loading...

නීල පාට හීන ගානේ පාවෙලා
මීන දෑස කීව රහස තේරිලා
ආදරයට නේක හේතු යාවෙලා
හීන යායේ කෝල පාමි රෑ පුරා

වාලුකා තනා මත පාට තාරුකා
පායනා නිෂායම හීන නැහැවිලා
හදවත ආශා නෙතු යුග පාසා
ආදරේ සිතුවම් කලා

නීල පාට හීන ගානේ පාවෙලා
මීන දෑස කීව රහස තේරිලා
ආදරේ මවා දෙන හේතු කාරනා
චාරිකා කලා මන පාට ගාවලා
සිතුවිලි රූරා හදවත සූරා
ජීවිතය හැඟුමන් මවා

නීල පාට හීන ගානේ පාවෙලා
මීන දෑස කීව රහස තේරිලා
ආදරයට නේක හේතු යාවෙලා
හීන යායේ කෝල පාමි රෑ පුරා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...