kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

santhur - miyulasiye كلمات أغنية

Loading...

මා ළඟ තියාගෙන
හදෙහි නොමියෙන
සෙනහස දැන් මගෙ දෑතේ ගිලිහෙනවා
මා තනි කර රහසේ
කොයි සැඟවී සිටියේ
කොතැනකදෝ සොය සොය මා ලතැවෙනවා

මගේ හීනය කඩාවැටී
ඔබ නැති දා
කොහේ කොතැනක ඔබ ගියෙ දැයි
සොයමින් මා
හීනෙන් ඇවිදින් ආදරෙ මව මව මා
සෙව්වා මනහාරී ඔය රුව බොඳ වෙනවා
මියුලැසියේ තුරුලත මා දැවටෙන්නේ සියොලඟ සැනසුම් දුන්නේ
යලි නාවේ දුර රැඳිලා
මියුලැසියේ හීනෙට විත් මා ලය තුරුලේ රැඳෙනා

හදෙහී නැගුනා සුසුම්
මතකේ දැවුනා සිතුම්
මැවුනා ඔය රූ හදේ
හදෙහී නැගුනා සුසුම්
මතකේ දැවුනා සිතුම්
නිදිවරනා නෙතඟේ රැදි ආදරියේ

හංගා ගෙන ආ බැල්මෙන් හිත නිවුනා
නිම නොවෙනා ආදරයක තනිවූවා
කොහෙදෝ සැඟවී සෙනෙහේ සිහිනය වී
ලෙංගතු හිත ආවේ යන්නද රහසින්
මියුලැසියේ තුරුලත මා දැවටෙන්නේ සියොලඟ සැනසුම් දුන්නේ
යලි නාවේ දුර රැඳිලා
මියුලැසියේ හීනෙට විත් මා ලය තුරුලේ රැඳෙනා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...