kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sankha b - anuragen كلمات أغنية

Loading...

අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා
අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

හමා දුම්මාරේ ඈගේ
තනා ශුන්ගාර හීනේ
නුරා හංගාලා දෑසේ
ගියා ගියා
නිමා වෙන් නැහැ කීදේ
කඩා දැම්මේ අතීතේ
අඹා හඹා ඈ නිධානේ
ගියා ගියා

අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා
කන්ද මුදුනක මාගෙ නෙතු හැර
කවෘවත් නැත කීවා මතකද
දන්න තරමට දුන්න හදවත
කාගෙවත් නොව ඈගෙමයි තව
එන්න මා වෙත පාළු දවසක
ගන්න මා ලය ආයේ දෝතට
උනහුමයි මට වාරකන් මැද
නෑ ඉඩක් යන්නට හැරදා
අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා
අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...