
samith gomes - gangsthara 2 | ගැන්ස්තර 2 [explicit] كلمات أغنية
[verse 1]
අද විතරයි කියන්නේ උඹලට අහගන්න හොඳට
මයික්‍රෆෝනය ගත්තම අතට
වැහෙනවා දිෂ්ටිය ගෝමස් නමට
හෙලවෙනවා පොළොව මගේ රළු හඬට
හස්ති නාග රජු දෂ්ට කරා
තිබ්බ එකම විසම දළ බද්ද කරා
බස්තම ගස්සලා ගැන්ග්ස්ටා කලාවට
අවා මම පොඩ්ඩක් සද්ද කරා
සමිත් ගෝමස් ඒ මගේ නමයි
ගැන්ග්ස්තර රෙකෝඩ්ස් අධිපති තැන මමයි
කිව්වා මතකද ඒ මං තමයි
වැඩ විතරයි දිරවන්නේ නැත්තේ කැරි කමයි
රවලා බැලුවේ අතරමගදී තිබ්බ කොලු කමට
නම කැත නෑ චාටර් නෑ ගමට
තනි සිංහල ආදරෙයි මම රටට
පොලිස් පොතේ පිටු නෑ මගේ නමට
[hook]
මම ආවේ කියනට උඹලට රැප් ඉස්තරම්
ගැන්ග්ස්තර ගැන්ග්ස්තර ගැන්ග්ස්තර
ගැන්ග් ගැන්ග්ස්තර
මම ආවේ කියනට උඹලට රැප් ඉස්තරම්
ගැන්ග්ස්තර ගැන්ග්ස්තර ගැන්ග්ස්තර
ගැන්ග් ගැන්ග්ස්තර
[verse 2]
පරණ පාසල රැප් සරසවිය
දෙදරණ වචන පමණයි මගේ අවිය
නිවට කමට දැම්මට වලිය
ළදරු පාසලේ උඹ තාමත් හරිය
හරිය වලිය අවිය සරසවිය
පිලිවලකට එන හෙළ රැප් එළිය
පිං තලිය වතුර බොන කටේ වැලිය
පෝළිමට වරෙන් මේක රැප් මැයි රැළිය
පුංචි පැංචා කාලේ සිට කිව්වේ සිංදු පාරේ
කීචි බීචි ගාන අය එන්න මගේ බාරේ
ඇහෙනකොට ගැන්ග්ස්තර රාවේ
උඩ පාවෙලා ගැවෙන්නේ කන උඩ වහලේ
එන්න එපා කවුරුත් දෙන්න මට හටන
මතක තියාගන්න මෙන්න මගෙ වදන
සුන්දර සිසුවෙකි කන් පලන
එක වසර සිටම ගියේ මම ඉසිපතන
[hook]
මම ආවේ කියනට උඹලට රැප් ඉස්තරම්
ගැන්ග්ස්තර ගැන්ග්ස්තර ගැන්ග්ස්තර
ගැන්ග් ගැන්ග්ස්තර
මම ආවේ කියනට උඹලට රැප් ඉස්තරම්
ගැන්ග්ස්තර ගැන්ග්ස්තර ගැන්ග්ස්තර
ගැන්ග් ගැන්ග්ස්තර
كلمات أغنية عشوائية
- memento mori - the things you see (and the things you don't) كلمات أغنية
- tru - tell them what's going on كلمات أغنية
- memory garden - blissfull كلمات أغنية
- memory garden - awkward tale كلمات أغنية
- memory garden - a new dawn كلمات أغنية
- memory garden - amen كلمات أغنية
- memory garden - forever كلمات أغنية
- memory garden - a long grey day كلمات أغنية
- ramon ayala - ni recomprensa ni esperanza كلمات أغنية
- tru - tru homies (radio version) كلمات أغنية