
sahodara haula - meuwa diss bn (මෙව්වා diss බං) كلمات أغنية
මෙව්වා diss බං … lyrics
– කලු සිංහල –
අහසේ දෙවියෝ නෑ
4 කණුවෙ යක්කු ඉන්නේ ඈ
– young k d –
diss බං මෙව්වා diss බං
පුක නොදී අහකට පලයන්
කණ හරහා පැතිරෙන්න
හිත පුරා වපුරන්න
ලග තියන් මතුරන්න
දුම වගේ ඇන ගන්න
diss බං මෙව්වා diss බං
පුක නොදී අහකට පලයන්
කණ හරහා පැතිරෙන්න
හිත පුරා වපුරන්න
ලග තියන් මතුරන්න
දුම වගේ ඇන ගන්න
– සුර ගුරු –
විද්‍යාවේදී විශාරද රැුප් චක‍්‍රවර්තී
තුන් වෙනි පංතිය රස්තියාදු අපි ආයෙත් ආවා මල්ලී
විස්තර දෙන්නම් boarder එකේ හතර කොන සිද්දී
ගෙන්දගමත් පදිරි bro මෙහෙ සැරට පිච්චී
හතරෙ කණුවට බැහැපං මල්ලී ඇරගෙන ඇස් දෙක
magic පෙන්නන්නෙ වහලා උඹලගෙ ඇස් දෙක
telepoter අපායට දොරටුව රජරට
හවුල බැහැලා ඉන්නේ අමු සොහොනෙන් වහගනින් උඹේ කට
හදනව සොහොන් කොතක් කොටලා බයියෝ උඹේ නම
අරගෙන සොහොන් කොත ගහනවා උඹලගේ නලලේ මැද
සැකිලි රූප පෙරේත පාද කුම්භාණ්ඩ ඝන
අපේ රැුකියාව රස්තියාදු හන්දි ගානේ වැඩ
කෑලි අතේ කෑලි වටෙි දෙකම එකයි මට
මගේ වටේ යක්කු දෙයියොත් නැවෙනවා මට
අයියනායක වරම හවුලට සාතන් දුන්නේ පන
කලු කොලනිය මැදින් root එක වසමට
අපි හවුල කන්න දුන්නේ වදන් පුපරන්න බොක්කේ
ඒකයි හතරේ කණුවෙ rap අහන්නෙ කවුරුත් සද්දෙන්
සමමිතිකයි හරි හතරැුස් රස්තියාදු ලෝකේ
මුලු හතරයි කූරු අටයි යකඩ දොර පියනේ
වාසි බැලුවොත් ආසි මගේ නාස්ති නෑ කාලේ brother
රෝම එපා පාඩුවෙ රකින්නෙ රස්තියාදු සීලේ
හාන්සි වෙලා සූස්ති මොකටද බීඩිය කට අයිනේ
කාන්සි කපන්න ලමිස්සි මල්ලිලා boardin කාමර අස්සේ
හත්සිය අසූ හතරයි අනූ පහ හවුලේ අංකේ
තොපි වැඩියෙ රැුගුවොත් බාවනවා හතරෙ කණුවෙ ගැට්ටේ
අගුරු කෑල්ලෙන් ඇදපන් බිත්තිය පුරා අපේ රූපේ
මලක් පහනක් තියලා වැදපන් කියලා සාදු කාරේ
මලත් හම්බෙන්ඩ එපා හවුලෙ මූණට තොපි ආයේ
දැහැන කැඩුවොත් හවුල ලොවෙත් දෙනවා තොගෙ පාන්සු කූලේ
සුදෝ
හවුල
– young k d –
diss බං මෙව්වා diss බං
පුක නොදී අහකට පලයන්
කණ හරහා පැතිරෙන්න
හිත පුරා වපුරන්න
ලග තියන් මතුරන්න
දුම වගේ ඇන ගන්න
diss බං මෙව්වා diss බං
පුක නොදී අහකට පලයන්
කණ හරහා පැතිරෙන්න
හිත පුරා වපුරන්න
ලග තියන් මතුරන්න
දුම වගේ ඇන ගන්න
හවුල
– කලු සිංහල –
ගැම්මෙන් බැස්සෙ රජරට උස්සන්න cup එකක්
ඇම්මෙන් ඉන්නෙ සමහරු තියන නිසා gap එකක්
රජරට අපි නැතුව හැදුනද sick එකක්
වදන් මරන උන්ට දෙන්නෙ මං ගානේ පෙට්ටියක්
රජරට අපි ගාන් නෑ බොරුවට clap එකක්
සිංහල කඩු අරන් ආවේ අරබන්න යුද්ධයක්
දැනුත් දෙන්නෙ සිංහලෙන් හෙල්ලෙඩ rap එකක්
සෙල්ලන් කරන්න අරන් ආවෙ මම pack එකක්
නොදැන සෙල්ලම උඹලා පැරදුන සෙට් එකක්
ඉතිහාසගතයි අපි රජරට set එකක්
පෙන්නන්න ඔ්නද හැමෝටම ශිෂ්ණයක්
රජරට අපි දෙන්නෙ rap වලට දිස්නයක්
බෝඩරෙ උඩ යක්කු අහසෙ නෑ දෙවියෝ
අවිස්සුනොත් සත්තු භයානකයි කොල්ලෝ
ගැහුවත් නැතත් මත rap වලට හිත
රජරට මම
කලු සිංහල
වදන් දෙන්නෙ ඇස් වලින් තරු විසි වෙන්ඩ
වදන් අහන උන්ට බෑ ඉවසන් ඉන්ඩ
යෝධයන්ට බෑ නැමිලා පය අල්ලන්ඩ
ටොක්ක කාපු උන්ට බෑ වදන් මතුරන්ඩ
කරුමෙට නෙමේ අං ආවේ උරුමෙට අහගන්ඩ
ඒ කියුවේ උරුමෙ අපේ දැන ගන්ඩ
ගැරඩි පැටවු හැප්පිලා හම යන්ඩ
k s කට ඇරියෙ ලංකාවම හෙල්ලෙන්ඩ
වදන් ලෝඩ් තුවක්කු අතේ
ගහපන් ගෑණිට යනවන් වටේ
මේවා ඇහෙද්දි ගැහෙනවද ඇටේ
නිකන් නෙමේ ගහන්නෙ ගැටේ
තැන බලලයි හවුලෙ flight කවදත් land කරේ
පුක නොදී පලයන් හවුලෙන් diss කෑවනන් පුතේ
ඇස් වහන් line කරේ හවුල diss පුතේ
205 dash r e කැරකෙන්නේ වටේ
සමාව දෙන්නෑ දණ ගහන් ගැහුවත් මගෙ ටකේ
– young k d –
diss බං මෙව්වා diss බං
පුක නොදී අහකට පලයන්
කණ හරහා පැතිරෙන්න
හිත පුරා වපුරන්න
ලග තියන් මතුරන්න
දුම වගේ ඇන ගන්න
diss බං මෙව්වා diss බං
كلمات أغنية عشوائية
- yung god - chasing it كلمات أغنية
- yes - america [remastered single edit] كلمات أغنية
- dead celebrity status - what have we become كلمات أغنية
- deniro farrar - good girl كلمات أغنية
- jon bellion - woke the f*ck up كلمات أغنية
- dj tomekk - 1,2,3 rhymes galore كلمات أغنية
- stiz grimey - the motto freestyle كلمات أغنية
- deon terrell williams - focus كلمات أغنية
- friendly fires - on board (joakim remix) كلمات أغنية
- тати (tati) - вернуться домой (return home) [remix] كلمات أغنية