kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sadeeptha gunawardana - laa sanda كلمات أغنية

Loading...

හා….හා…..

ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..
ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්

නුඹම පතමි සසරේ..

සුළං රැළක හෙමි හෙමින් පාව එන
මල් පෙත්තක රැදි නුඹේ සුවද පොද
අසුරු සැනින් ලද එකම ඇසිල්ලක
මගේ කොපුල් තල මතින් තියනවද
හා…හා…

ලා සද එලියක සිහින එකින් එක

අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..
ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..
නුඹත් මමත් එක හිතින් සිනාසුන
එකම අහස යට එකම වෙරළ කොන
පුරුදු හැගුම් මුලු හිතින් දරාගෙන
එදා කතාවම යලිත් ලියනවද
හා….හා…

ලා සද එලියක සිහින එකින් එක

අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..
ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...