
rod recordz - mal suwada (මල් සුවඳ) كلمات أغنية
[chorus]
මා මල් සුවඳින් මත් වීලා නා නා නා නා නා
මගේ දෑසම අඩවන් වීලා නා නා නා නා නා
මට සිහිවෙයි ඇගේ සේයා ලා ලා ලල් ලා
මා සුර ලෝකෙක තනි වීලා
සුදු කෙල්ලේ මා නුඹේ මල් කුමරා
ලා රතු සමනලයා රොන් උරනවා
සැනසිල්ලේ අහසේ පාවීලා
නුඹ ලඟට වීලා සුසුම් හෙලනවා
[verse 1]
විකසිත මලකට පෙම් කල වරදට
නීතිය එරෙහි මෙ අපේ ආදරයට
හැම තැන පේන්නේ වාද විවාද
මම ඉන්නේ පාඩුවේ ඒවා බලාන
නුඹ ගැන සිත සිත ගියා අනන්තේ
දැන් මගේ ඇස් පිය උනා කලු කලන්තේ
මිහිමත සිතුවිලි ප්ර්චලිත ගී සැමරුම
කෙල්ලේ නුඹටයි යහනට මෙ ඇරයුම
අහිංසකයි සිත මගේ සොඳුරිය
සුරඟන ලොව මා සනසපු මිතුරිය
මේ මොහොතේදී සඳ මත තරණය
සතුටුයි මට ලැබුනත් හෙට මරණය
[bridge]
අද පාවී මා ඉන්නේ
මගේ ඇස් අද රතු වෙන්නේ
මායාවක පැටලෙන්නේ
ඔය රුව මට සිහි වෙන්නේ
[interlude]
life is short
forget your problems
be happy
and live your life
because you are never know
there will be
another
tomorrow
[chorus]
මා මල් සුවඳින් මත් වීලා නා නා නා නා නා
මගේ දෑසම අඩවන් වීලා නා නා නා නා නා
මට සිහිවෙයි ඇගේ සේයා ලා ලා ලල් ලා
මා සුර ලෝකෙක තනි වීලා
සුදු කෙල්ලේ මා නුඹේ මල් කුමරා
ලා රතු සමනලයා රොන් උරනවා
සැනසිල්ලේ අහසේ පාවීලා
නුඹ ලඟට වීලා සුසුම් හෙලනවා
[verse 2]
රෑ වෙන්න එලි වෙන්න මම ඉන්නේ රොකට් එකේ
එනවද මාත් එක්ක කෙල්ලේ යන්න හඳ වටේ
පිපුනට මගේ වත්තේ පැණි නැත්තන් නුඹේ වත්තේ
යන්න වෙන්නේ මට කෙල්ලේ තවත් අලුත් මලක් පස්සේ
එච්චර මෙච්චර කිව්වට ආදරේ මනින්න බෑ
තප්පරේ විස්තරේ කිව්වට හිත හදන්න බෑ
කව්රු මොනවා කිව්වත් මේක නවත්තන්න බෑ
කෙල්ලේ සැපේ ඉන්නේ රැපේ ඉන්නේ අතාරින්න බෑ මේක
කෙල්ලේ දෙන්න ආදරේ වගේ මේක සාගරේ
සැපේ ඉන්න ආසයි කෙල්ලේ ඔයත් එක්ක පාඩුවේ
මේක මගේ හීනෙනේ රොකට් එක වාහනේ
හඳ වටේ යන්න ජැකට් අරන් වරෙන් සීතලේ
හැමදාම පාවී පාවී ස්ලෝමෝ
මල් සුවඳට මත්ව මං මෙහි ආවෝ
සිතුවිලි සමුදුරේ කුමරෙකු ගාවා
කෙල්ලේ නුඹ පිනවන්න මල් කුමරා ආවා
[chorus]
මා මල් සුවඳින් මත් වීලා නා නා නා නා නා
මගේ දෑසම අඩවන් වීලා නා නා නා නා නා
මට සිහිවෙයි ඇගේ සේයා ලා ලා ලල් ලා
මා සුර ලෝකෙක තනි වීලා
සුදු කෙල්ලේ මා නුඹේ මල් කුමරා
ලා රතු සමනලයා රොන් උරනවා
සැනසිල්ලේ අහසේ පාවීලා
නුඹ ලඟට වීලා සුසුම් හෙලනවා
كلمات أغنية عشوائية
- alrapstv - fuck my ass كلمات أغنية
- vit päls - jag älskar dig så mycket jag kan كلمات أغنية
- the ebonys - you're the reason why كلمات أغنية
- lotfi double kanon - karhou / لطفي - كرهوا كلمات أغنية
- grynch - jaded كلمات أغنية
- ninja sex party - fyi i wanna f your a كلمات أغنية
- dam - revolution - انقلاب كلمات أغنية
- kolmas nainen - hevonpaskankuningas كلمات أغنية
- jinmenusagi - thousand ward pt.4 كلمات أغنية
- gracy hopkins - acarophobia: ain't even lookin' / asthenophobia: crown كلمات أغنية