kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

red - mage prema suda كلمات أغنية

Loading...

මගෙ ප්රේම සුදා ලපටි කතා මොකද මේ කාලේ.
ඉර නමට එපා දොස් කියන්න හැදිලා විකාරේ.පැණි කොමඩු රටා පසෙක වෙලා යනෙන ලතාවේ ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…

මට ලැජ්ජ හිතෙනවා කෙල්ලේ අනේ අම්මපා
මේ සිද්ද වෙන්නෙ ප්රේම හීනෙ දෙන්නා නටපුවා

මට ලැජ්ජ හිතෙනවා කෙල්ලේ අනේ අම්මපා
මේ සිද්ද වෙන්නෙ ප්රේම හීනෙ දෙන්නා නටපුවා

නුඔ මහ ගෙදරට කැටුව යන්න එ්විි අම්මලා
හිත මෙල්ල කරන් ඉදපන් එහි යන්න නම් එපා
හිත මෙල්ල කරන් ඉදපන් එහි යන්න නම් එපා

මගෙ ප්රේම සුදා ලපටි කතා මොකද මේ කාලේ.
ඉර නමට එපා දොස් කියන්න හැදිලා විකාරේ.පැණි කොමඩු රටා පසෙක වෙලා යනෙන ලතාවේ ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…

ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…

දුක එලි බහින්න නැකත් බලා තරහ ගන්වලා
උඹ කොටු කරන්න ඉස්සර හිත යටින් පෙම් කලා
දුක එලි බහින්න නැකත් බලා තරහ ගන්වලා
උඹ කොටු කරන්න ඉස්සර හිත යටින් පෙම් කලා

සරු සාරයි මගෙ අස්වනු ගෙට ගන්න කල් බලා
සුබ කාලේ හොදයි නැකත මමයිි දෙන්නා ලන්කලා

මගෙ ප්රේම සුදා ලපටි කතා මොකද මේ කාලේ.
ඉර නමට එපා දොස් කියන්න හැදිලා විකාරේ.පැණි කොමඩු රටා පසෙක වෙලා යනෙන ලතාවේ ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…

ඔය අැඹුල් කතා ප්රේමේ නොදාපන් ඔක්කාරේ…///

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...