
raween kanishka - galayana gange كلمات أغنية
Loading...
ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දිලේ
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලං කලේ
මද සුලං රැලී අතු අගින් වැදී
මොනවදෝ කියන්නේ
ඒ සුලං රැලී සිසිලසින් වෙලී
හදවතට දැනෙන්නේ
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි
හවසට හමු වි අයේත් වෙන් වී
ජිව්තේ ගෙවෙන්නෙ
සඳ එළිය වගේ ජිව්තේ පුරා
ආදරේ දැනෙන්නේ
පාළුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි
තරු කැට වට වී රාත්‍රිරිය පුරා
සඳේ තනි රකින්නේ
සඳේ කවදාදෝ සඳ කැන් යමේ
මා තුරුලට එන්නේ
පාළුවත් සුන්දරයි
ජිව්තේ සුන්දරයි
ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දිලේ
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලං කලේ
كلمات أغنية عشوائية
- plain jay - it was a dream كلمات أغنية
- scott swayy - december nights كلمات أغنية
- strayfade - 16.9 كلمات أغنية
- nathanael hoyt - play pretend كلمات أغنية
- bandhunta izzy & steelz - nine15 in la كلمات أغنية
- nhienle - expensive كلمات أغنية
- pollytails - junin pt.1 كلمات أغنية
- the lathums - turmoil كلمات أغنية
- vanquish - i see you (bunny girl senpai) كلمات أغنية
- blind to - sorry كلمات أغنية