kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

raween kanishka - danune كلمات أغنية

Loading...

දැනුනේ හැගුනේ
ආවර්ජනා මතකේ
සොඳුරේ සොඳුරේඒ රූ රටා ඇවිලේ
ආදරේ ආදරේ
සොඳුරු කථා ඇසුනා
කඳුලේ කඳුලේ
මා දෙනෙත හඩා තෙමුනා

දුර යන්න ආවත් මඟකින් නිමා
ඔබ එක්ක සිහිනත් මැව්වා එදා
ඒ දුන්න ආදරය යලි එන්නේ නෑනේ
පිදු සෙනේ දැනුනා
ඒ වින්ද ජීවිතය මිය යන්නේ නෑනේ
දිවා රැයේ මැවුනා
කඳුලේ කඳුලේ
මා දෙනෙත හඩා තෙමුනා
මතු වෙන්න ආයෙත් මාගෙම වෙලා
ගෙන දුන්නු හැගුමන් සිහිවේ සදා
රෑ පේන සිහිනයම අප මතක වෑහේ
හිත මගේ රිදුනා
ඒ වින්ද ජීවිතය මිය යන්නේ නෑනේ
දිවා රැයේ මැවුනා
ආදරේ ආදරේ
සොඳුරු කථා ඇසුනා

දැනුනේ හැගුනේ
ආවර්ජනා මතකේ
සොඳුරේ සොඳුරේඒ රූ රටා ඇවිලේ
ආදරේ ආදරේ
සොඳුරු කථා ඇසුනා
කඳුලේ කඳුලේ
මා දෙනෙත හඩා තෙමුනා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...