kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

raween kanishka, upeka nirmani - kathawo sinawo كلمات أغنية

Loading...

කතාවෝ සිනාවෝ දැනී ජීවිතේ
මැවේදෝ දැනේදෝ පිදූ ආදරේ
සිහිනයක සිහි වීලා රෑ පුරා
ආදරය මේ නේද තේරී ගියා
සාගරය කැළඹීලා සේ දරා
ආදරය රැළි වාගෙ පාවී ගලා

නුරා හීන වළා තීර කලා පැහැසරේ
නිමා නේන අමා ප්‍රේම විරාගී රසේ
මැවීලා මැවේ
දැනීලා දැනේ
මැවී පේන නුඹේ දෑස සලා මේ රැයේ
සොයා මාව වෙලා දෑත බැඳේදෝ හදේ
රැඳීලා සිතේ
මැකීලා නොයේ

කතාවෝ සිනාවෝ දැනී ජීවිතේ
මැවේදෝ දැනේදෝ පිදූ ආදරේ
සාගරය කැළඹීලා සේ දරා
ආදරය මේ නේද තේරී ගියා

කතාවෝ සිනාවෝ දැනී ජීවිතේ
මැවේදෝ දැනේදෝ පිදූ ආදරේ
සිහිනයක සිහි වීලා රෑ පුරා
ආදරය මේ නේද තේරී ගියා
සාගරය කැළඹීලා සේ දරා
ආදරය රැළි වාගෙ පාවී ගලා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...