kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

raween kanishka, upeka nirmani, shuhaizee dain - api inne ekweela كلمات أغنية

Loading...

අපි ඉන්නේ එක්වීලා නෑ පාළු
පැතු හීන විඳගන්න වී යාළු වී යාළු
තරු ජෝඩු පලඳන්න සේ තෝඩු
විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු
දේදුන්නේ පාවීලා ආකාසේ පාවීලා
මන බැන්දූ සැනසීම ළංවී සදා දෙන්න

ඉදුනීල හඳ පාන පායාලා
සංචාරේ මෙලෙසින් ම එක් වීලා
හැමදාම හිත ගාව නැවතීලා
සඳ වාගේ තරු වාගේ සැරසීලා
වර්ශා ගලාලා පිනි මල් මේ පීදීලා
සන්ධ්‍යාවේ උද්‍යානේ සිත රැස්වීලා
තුරු මත්තේ වෑහීලා පිනි සීනූ
විදගන්න හිනැහීලා හිම රේණු හිම රේණු
අපි හින්දා පිපුණාලු මල් ඕලූ
ජීවිතයේ සැනසීම හමුවේ ලු හමුවේ ලු

සංකාවෝ දුර ඈත පාවීලා
සන්තෝසේ මද හාසේ ළංවී ලා
මල් යායේ ඉගි දෑස විහිදාලා
නිම් නාදේ කදු යායේ වෑහීලා
වර්ශා ගලාලා පින් මල් මේ පීදීලා
සන්ධ්‍යාවේ උද්‍යානේ සිත රැස්වීලා

අපි ඉන්නේ එක්වීලා නෑ පාළු
පැතු හීන විඳගන්න වී යාළු වී යාළු
තරු ජෝඩු පලඳන්න සේ තෝඩු
විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු
දේදුන්නේ පාවීලා ආකාසේ පාවීලා
මන බැන්දූ සැනසීම ළංවී සදා දෙන්න
අපි ඉන්නේ එක්වීලා නෑ පාළු
පැතු හීන විඳගන්න වී යාළු වී යාළු
තරු ජෝඩු පලඳන්න සේ තෝඩු
විදගන්න මට ලංව පෙම් කෝඩු පෙම් කෝඩු

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...